"එවරස්ට් කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
28 පේළිය:
[[File:Kuntal mingma everest summit.jpg|thumb|400px| 2016 මැයි 19 දිනදී කඳු නගින්නන් තිදෙනෙක් එවඑස්ට් කඳු මුදුනෙහි සිටින අයුරු]]
 
නේපාල සංචාරක දෙපාර්තමේන්තුව නිවේදනය කල පරිදී 2016 ජූනි මස වන විට, කාන්තාවන් 45 දෙනෙකුද ඇතුළු පුද්ගලයන් 456 දෙනෙකු පමණ සංඛ්‍යාවක් එවරස්ට් කන්ද මුදුන තරණය කර තිබුණි.<ref name="thehimalayantimes1"/> කඳු මුදුන තරණයට හිතකර වූ කාල කවුළු කිහිපයක් ඔවුන් විසින් විශේෂයෙන් සඳහන් කර තිබූ අතර, 2016 මැයි 19 දිනදී කඳු මුදුන තරණය කිරීමට 209 දෙනෙක් සමත් වූ බව සඳහන් කර තිබුණි. <ref name="thehimalayantimes1">{{උපන්‍යාස වෙබ් |url=https://thehimalayantimes.com/nepal/mt-everest-records-456-south-summits-five-deaths/ |title=මවුන්ට් එවරස්ට් රෙකෝඩ්ස් 456 සවුත් සමිට්ස්,ෆයිව් ඩෙත්ස් |publisher=ද හිමාලයන් ටයිම්ස් |date=19 මැයි 2016 |accessdate=17 ජූනි 2016}}</ref> 2016 මැයි 11 දින වන විට එවරස්ට් කන්දෙහි දකුණු පැත්තෙහි රැහැන් සවි කර තිබූ අතර කඳු නගින්නන් සිය ගණනක් විසින් අවදානම් සහිත කාලගුණ කාල කවුළු තුල කන්ද නගින ලදි.<ref name="japantimes.co.jp">[http://www.japantimes.co.jp/news/2016/05/26/national/19-ඉයර්-ඕල්ඩ්-බිකම්ස්-යංගස්ට්-ජැපනීස්-ක්ලයිම්බ්-මවුන්ට්-එවරස්ට්/#.V21ouxKeZ_5]</ref>
 
එවරස්ට් කන්ද මුලින්ම තරණය කල ශ්‍රී ලාංකිකයා වූයේ වීරහැන්නැදිගේ ජයන්ති කුරුගම්පොල මහත්මියයි. <ref>{{උපන්‍යාස වෙබ් | url = https://www.mountainguides.com/everest-south16.shtml#Top | publisher = ඉන්ටර්නැෂනල් මවුන්ටන් ගයිඩ්ස් | title = 2016 එවරස්ට් එක්ස්පෙඩිෂන් නේපෝල් | accessdate = 20 මැයි 2016}}</ref>
"https://si.wikipedia.org/wiki/එවරස්ට්_කන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි