"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සබැඳි
සබැඳි
65 පේළිය:
 
 
'''දෙවන එළිසබෙත් රැජිණ''' වූ කලී [[පොදු රාජ්‍ය මණ්ඩලය|පොදුරාජ්‍ය මණ්ඩලීය]] ජනපද දහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රාජ්‍ය නායිකාවයි. ඇය වාසය කරනුයේ [[එක්සත් රාජධානිය]] තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හය වන[[හයවන ජෝර්ජ් රජු]] 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.
 
එක්සත් රාජධානියට අමතරව ඇය [[කැනඩාව]], [[ඕස්ට්‍රේලියාව]], [[නවසීලන්තය]], [[ජැමෙයිකාව|ජැ‍මෙයිකාව]], [[බාබේඩොස්|බර්බඩෝසය]], [[ග්‍රෙනඩා|ග්‍රෙනාඩාව]], [[පැපුවා නිව්ගිනියා|පැපුවා නිව්ගිනියාව]], [[සොලමන් දුපත්|සොලමන් දූපත්]], [[ටුවාලු|තුවාලූ]], [[ශාන්ත ලුසියා]], [[ශාන්ත වින්ස්ටන්]] සහ ‍[[ග්‍රෙනඩ්න්ස්]], [[ඇන්විගුවා]] සහ [[බාබුවා]], [[බෙලීස්|බෙලිසය]] සහ [[ශාන්ත කිට්ස් සහ නේවිස්|ශාන්ත කෙට්ස් සහ හෙවිස්]] යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි.
75 පේළිය:
ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.
 
1947 එළිසබෙත් රැජිණ [[ෆිලිප් කුමාරයා|පිලිප් කුමරු]] සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරෝහි ආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට්වරයා උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරියට දාවය.
 
 
"https://si.wikipedia.org/wiki/දෙවන_එලිසබෙත්_රැජිණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි