"ඇවරියවල අම්බලම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
3 පේළිය:
==ඉතිහාසය==
ක්‍රිපූ 89 - 77 අතර කාල සමයේදී [[වළගම්බා රජ]] විසින් මෙම අම්බලම ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ.<ref>{{cite web|last=|first=|title=ඇවරියවල අම්බලම|url=http://amazinglanka.com/wp/awariyawala-ambalama/|accessdate=2015 අප්‍රියෙල් 2|publisher=අමේසිං ලංකා|date=}}</ref>
හැඩනියවෙල අම්බලම
 
අප රටේ යම් ගල්ගෙයක් හෝ පර්වත ආශ්රිමත පන්සලක් ගැන කියවෙන විට නිබඳවම කියැවෙන නමක් වේ.ඒ වළගම්බා රජතුමායි.එතුමන් රාජාභිෂේකයට පත්වීමට පෙර ගම්පහ දිස්ත්රිික්යේද සැඟවුණු තැන් බොහෝය.පිළිකුත්තුව,වාරණල,ඇත්ගාල ආදිය ඒ අතරින් කිහිපයකි.
ලෙන් විහාරයන් ගැන නොවුනත් එවැනිම ලාංකික ජන ජීවිතය හා බැඳී පවතින දැනට කෞතුක වස්තු ගොන්නට වැටුණු ඉදිකිරීමක් වේ නම් ඒ හැඩනියවෙල අම්බලමයි.මේ නමට කරුණු කාරණා ගොනුවී ඇත්තේ ඉහත කී කථා නායකයාගේ එක් බිසවු කෙනෙකුන් ට අයත් හවරියක් නැතිවීම නිසාවෙනැයි ජනප්ර්වාදයේ එයි.
ඒ කෙසේ වෙතත් මේ අම්බලමේ නිර්මාපකයා ඉතාම සෞන්දර්යවාදියෙකැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.යක්කල රදාවාන මාර්ගයේ අඹගස්පිටිය වෙල් යායට මායිම්ව, අත්තනගලු ඔයේ වක්කලමක ඇති ගල් තලාවක් මත පිහිටා ඇති මෙය අම්බලමක්ද නොඑසේනම් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගත් තැනැක්දැයි කුකුස උපදවන සාධකද දැකගත හැක.එයට හේතුව ඔයේ ජල මට්ටම මැන ගත හැකි ජල මාපකයක් ලෙසද මෙම අම්බලමේ කණු භාවිතාකර තිබීමයි.ස්වාභාවික ගල්තලාව මත තවත් විශාල ගල් සතරක් මත මෙම ගොඩනැගිල්ල සාදා ඇත්තේ වත්මනෙහි පවා වාස්තුවිද්යාසවෙහි නියැලෙන්නන්ට විශ්මයාර්ථයක් හඟවමින්.මෙම නිර්මිතය සඳහා යොදා ගෙන ඇති දැව කඳන් පෙර රජ දවස ඒවා වුවද පුදුමය නම් අදටද ඒවා නොනැසී පැවතීමයි.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ඇවරියවල_අම්බලම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි