"පොලිබියුස්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(සංස්කරණය)
(සංස්කරණය)
 
==සම්භවය==
එය [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට [[ආර්කාඩියා| ආර්කාඩියාහී]], [[මෙගලාපොලිස්, ග්‍රීසිය|මෙගලාපොලිස්හී]], ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. [[ලයිකොටස්]] නම්වූ ඔහුගේ පියා, ප්‍රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙගලාපොලිස්හී දේශපාලන සහ හමුදාමය කටයුතු පිළිබඳ සෘජු ලෙසින් නිරික්ෂණය කිරීමට පොලිබියුස්ට හැකි විය.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/363597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි