"පුරාණ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
7 පේළිය:
අතීත ඉතිහාසය හැදෑරීමේ මූලික ගැටළුව වී ඇත්තේ එහි කොටසක් ලේඛනගත වීම හා එම වාර්තාගත ඉතිහාස වර්තමානය තෙක් මඳ වශයෙන් ශේෂ ව පැවතීම හේතුවෙනි. මෙම වාර්තාවන් හි සඳහන් තොරතුරුවල සත්‍යතාවය පිළිබඳව ද ගැටළු පවතියි. අතීත ඉතිහාසය අගභාගය වනතුරු කිසිදු සංස්කෘතියක සාක්ෂරතාවය ව්‍යාප්තව නොපැවතුණ හෙයින් ඉතිහාසය රචනා කිරීමට සමත් වූ පුද්ගලයන් සිටියේ මඳ වශයෙනි. එම වාර්තාගත ඉතිහාසය වුව ද බහුලව ව්‍යාප්ත නොවූයේ අතීත වැසියන් සතුව මුද්‍රණ පහසුකම් නොපැවතීම හේතුවෙන් ග්‍රන්ථ පිටපත් අතින් සැකසීමට සිදු වීමෙනි.
ඓතිහාසික ලෝකයේ අතිශයින් සාක්ෂරතාව සතු සංස්කෘතියක් ලෙස රෝමානු අධිරාජ්‍යය සැලකුණ ද එහි ඉතිහාසඥයන් විසින් රචිත කෘති බොහොමයක් දක්නට නොලැබේ. උදාහරණයක් ලෙස ක්‍රිපූ. පළමුවන සියවසේ දිවි ගෙවූ
ඉතිහාසඥයන් අතීත ලෝකය වඩාත් හඳුනාගැනීම සඳහා පුරාවිද්‍යාව හා ප්‍රාථමික මූලාශ්‍ර යන ප්‍රධාන අංශ ද්විත්වය ම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.
26 පේළිය:
=== ද්වීතියික මූලාශ‍්‍ර ===
ඉතිහාසඥයන් ගේ ස්වකීය පුරාතන වාර්තා මඟින් ඓතිහාසික ලෝකය පිළිබඳ තොරතුරු ලැබේ. මෙහිදී එක් එක් අතීත කතුවරයා ගේ පක්ෂපාතීත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් ඔවුන් ගේ වාර්තා අතීත ඉතිහාසය අවබෝධ කර ගැනීමට අප සතු මූලික පදනම බව සිහි තබා ගත යුතුය. වාල්මිකී” වාත්ස්‍යයන” ව්‍යාස” කාලිදාස” චානක්‍ය” සුන් ත්සු” හෙරඩෝටස්” ජොසෆස්”
|