"පූර්ව යුගෝස්ලාවියාව සඳහා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
21 පේළිය:
 
මෙම අධිකරණය පිහිටුවන ලද්දේ, 1993 මැයි 25 දිනදී සම්මත කෙරුණු [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය|එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි]] [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල අභියෝජනාව 827| 827 අභියෝජනාව]] විසිනි. 1991 වසරෙහි සිට පූර්ව යුගෝස්ලාවියානු බලප්‍රදේශය තුල සිදු කෙරුණු අපරාධ පර්ෂද සතරක් පිළිබඳව ක්‍රියාත්මක වීමට එය වෙත අධිකරණ බලය ඇත: [[ජිනීවා සම්මුති]] බැරෑරුම් ලෙසින් උල්ලංඝණය කිරීම, [[යුද්ධය පිළිබඳ නීති හෝ සිරිත්]] කඩකිරීම, [[වර්ගඝාතය]] සහ, [[මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ]]. එය විසින් ලබා දිය හැකි උපරිම දඬුවම වන්නේ [[ජීවිතාන්තය දක්වා සිර දඬුවම]] වෙයි. හිරඅඩස්සි දණ්ඩන ක්‍රියාත්මක කිරීම හැකිවන පරිදී බොහෝ රටවල් එජා සමග එකඟතාවයන් වෙත එලඹී ඇත.
 
අවසාන අධිචෝදනා නිකුත් කරන ලද්දේ 2004 දෙසැම්බරයෙහිදී වන අතර, 2005 වසන්තයෙහිදී එයින් අවසාන අධිචෝදනාව සනාථ කොට නියම කෙරිණි.<ref name="OTP history">{{උපන්‍යාස වෙබ් |url=http://www.icty.org/sid/95|title=හිස්ට්‍රි ඔෆ් දි ඔෆිස් ඔෆ් ද ප්‍රොසිකියුටර් }}</ref> සියළු නඩු 2012 වසරෙහි අවසානය වත්ම සහ සියළු අභියාචනා 2015 වසර වත්ම විභාග කොට අවසන් කෙරුමට,<ref name="ICTY Completion Strategy Report">{{උපන්‍යාස වෙබ් |url=http://www.icty.org/x/file/About/Reports%20and%20Publications/CompletionStrategy/completion_strategy_18may2011_en.pdf|title=ICTY කම්ප්ලීෂන් ස්ට්‍රැටජි රිපෝට් |date=18 මැයි 2011}}</ref> විනිශ්චය සභාව සනිටුහන් කර තිබූ අතර, මෙහි ව්‍යතිරේකයක් වූයේ 2014 අවසානයේදී අවසන් වීමට නියමිත වුනු [[රඩෝවාන් කැරඩිච්]] පිළිබඳ සහ <ref name="ICTY Completion Strategy Report"/> 2011 වන තුරු අත්අඩංගුවට පත් නොවුනු [[රැට්කො මාලිච්]] සහ [[ගෝරන් හාඩිච්]], පිළිබඳ නඩු විභාගයන් වෙති.