"2004 සුනාමිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
[[ගොනුව:තිරුත්චෙන්තුර් කෝවිල සුනාමි ස්මාරකය.jpg|300px|thumbnail|දකුණ| 2004 සුනාමියේ ස්මාරකයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ මඩකලපුවේ තිරුත්චෙන්තුර් කෝවිල]]
මෙම භූකම්පනය සිස්මෝග්‍රාෆ්හී (seismograph) සටහන් වී ඇති තෙවැනි විශාලතම භූකම්පනය වන අතර මෙතෙක් නිරික්ෂණය කෙරූ දිගුම විභේදනය (faulting) සිදුවූ කාලයද (මිනිත්තු 8.3 - 10 අතර) මෙම භූමිකම්පාවේදී සටහන් විය.<ref>[http://www.nsf.gov/news/news_summ.jsp?cntn_id=104179 NSF: "අැනලයිසිස් ඔෆ් ද සුමාත්‍රා-අන්දමන් එර්ත්ක්වෙක් රිවීල්ස් ලෝන්ගස්ට් ෆෝල්ට් රැප්චර් එවර්"]</ref> එසේම සමස්ථ පෘතුවි තලය සෙන්ටිමීටර 1ක පමණ ප්‍රමාණයකින් කම්පනය කිරීමට මෙම භූමි කම්පාව සමත් වූ අතර<ref>වෝල්ටන්, මාර්ශා. "[http://edition.cnn.com/2005/TECH/science/05/19/sumatra.quake/index.html සයන්ටිස්ට්: සුමාත්‍රා ක්වේක් ලෝන්ගස්ට් එවර් රෙකොර්ඩඩ්]." ''[[සීඑන්එන්]].'' 20 මැයි 2005</ref> [[ඇලස්කාව]] වැනි ඉතා ඈත ප්‍රදේශවල අනෙකුත් භූකම්පන ඇති කරවීමටද එය සමත් විය.<ref>වෙස්ට්, මයිකල්; සැන්චස්, ජෝන් ජේ.; මැක්නට්, ස්ටේ‍ෆන් ආර්. "[http://www.sciencemag.org/cgi/content/abstract/308/5725/1144 පිරියෝඩිකලි ට්‍රිගර්ඩ් සීස්මසිටි ඇට් මවුන්ට් ව්රැන්ගල්, ඇලස්කා, ආෆ්ටර් ද සුමාත්‍රා එර්ත්ක්වේක් ]." ''[[සයන්ස් (ජර්නලය)|සයන්ස්]]''. වෙළුම. 308, No. 5725, 1144–1146. 20 මැයි 2005.</ref> භූමිකම්පාවේ අපිකේන්ද්‍රය Simeulue දිවයින සහ ඉන්දුනීසියා ප්‍රධාන භූමිය අතර හටගෙන තිබුනි.<ref name="Archived">නල්බන්ට්, එස්., ස්ටෙසී, එස්., සීහ්, කේ., නටවිඩ්ජාජා, ඩී., අැන්ඩ් මැක්ක්ලොස්කි, ජේ. "[http://www.webcitation.org/5gsK7TQaG සීස්මොලොජි: එර්ත්ක්වේක් රිස්ක් ඔන් ද සුන්ඩා ට්‍රෙන්ච් ]." ''[[නේචර් (ජර්නලය)|නේචර්]]''. වෙළුම. 435, No. 7043, 756–757. 9 ජුනි 2005. Retrieved 16 මැයි 2009. [http://www.webcitation.org/5gsK7TQaG Archived] 18 මැයි 2009.</ref>
 
භූ කම්පනයෙන් නිර්මාණය වූ සුනාමි රළ පහරට ගොදුරුව විපතට පත්වූ ජනයාගේ දුක්ඛිත තත්වය ලොව පුරා ප්‍රජාව අතර කම්පනයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, වේගවත් මානුෂීය ආධාර හා ප්‍රතිචාර රැසක් එම හානියට පත්වූ රටවල් වෙත කඩිනමින් ලබාදීමට අනෙකුත් රටවල් විසින් පියවර ගනු ලැබිණි. ඒ අනූව ලෝක ප්‍රජාව විසින් අමෙරිකා ඩොලර් බිලියන 14 (2004) කට වඩා වැඩි සමස්ථ මානුෂීය අාධාර ප්‍රමාණයක් සුනාමියෙන් හානියට ලක්වූ රටවල් වෙත ලබා දෙමින් සිය සහයෝගය ලබා දීමට කටයුතු කොට තිබුණි.<ref>ජයසූරිය, සිසිර අැන්ඩ් පීටර් මැක්කවුලි, [http://www.e-elgar.co.uk/Bookentry_Main.lasso?id=13668 "ස ඒෂියන් සුනාමි: ඒඩ් අැන්ඩ් රීකන්ස්ට්‍රක්ෂන් අාෆ්ටර් අ ඩිසාස්ටර්"]. Cheltenham UK and Northampton MA USA: Edward Elgar, 2010.</ref> මෙම භූ කම්පනය හේතුවෙන් හටගත් [[සුනාමි]] රළ පසුව විවිධ නම් වලින් හැඳින්වූ අතර, ඉන් ''2004 ඉන්දීය සාගර සුනාමිය'', ''දකුණු අාසියානු සුනාමිය'', ''ඉන්දුනීසියානු සුනාමිය'', ''නත්තල් සුනාමිය'' හා '''බොක්සින් දින සුනාමිය''' වැනි නම් ලොව පුරා වඩා ප්‍රචලිත විය.
 
==භූමි කම්පාව සහ සුනාමිය==
"https://si.wikipedia.org/wiki/2004_සුනාමිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි