"සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
12 පේළිය:
{{ප්‍රධාන|සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය පිළිබඳ උපකල්පිතයන්ගේ ඉතිහාසය }}
[[ගොනුව:Pierre-Simon Laplace.jpg|thumb| නිහාරිකා උපකල්පිතයෙහි මූලාරම්භකයන්ගෙන් කෙනෙකු වන [[පියර්-සිමොන් ලප්ලාස්]]]]
 
අප දන්නා පැරණිතම ලියවිලි වල පටන්, ලෝකයේ සම්භවය සහ ඉරණම පිළිබඳ අදහස් දක්නට ලැබේ; කෙසේවෙතත්, එම කාලසීමාවෙහි සමස්තය පුරාවටම පාහේ, "සෞර ග්‍රහ මණ්ඩලයක" පැවැත්ම පිළිබඳ එවන් මතිමතාන්තර දක්නට නොලැබෙන්නේ, අප දැනට වටහාගෙන ඇති ආකාරයේ සෞර ග්‍රහ මණ්ඩලයක් පැවති බවට එකල සාමාන්‍යයෙන් නොසිතූ නිසාය. සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය පිළිබඳ සිද්ධාන්තයක් දෙසට තැබූ පළමු පියවර ලෙසින් දැක්විය හැක්කේ, පද්ධතියේ කේන්ද්‍රයෙහි සූර්යයා තබමින් [[පෘථිවිය]] එය වටා පරිභ්‍රමණය වන බවට සැලකුනු [[සූර්ය කේන්ද්‍රවාදය]] සාමාන්‍ය ලෙසින් පිළිගැනීමයි.