"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ජීව විද්‍යාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්
405 පේළිය:
#දේහය බාහිරව මෙන්ම අභ්‍යන්තරිකව ද ඛණ්ඩ වලට වෙන් වී තිබීම.
#'''මෙවුලය''' හා '''බීජ කෝෂ''' දැරීම.
සංවෘත රුධිර සංසරණ පද්ධතියක් ඇති අතර රුධිර වර්ණක දරයි.
 
බහිස්‍රාවීය අවයව ලෙස වෘක්කිකා පිහිටයි.
 
දේහය පූර්ව කෙළවරේ මස්තිෂ්ක ගැන්ග්ලියා යුගලකි.එහි ද්විත්ව ඝන ස්නායු රජ්ජුවක් ඇත.
 
====Annelida වංශය බෙදෙන classes====
Annelida වංශය Polychaeta, Oligochaeta සහ Hirudinia යන classes වලට බෙදා දක්වයි.
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි