"දුරාන්තිකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Apogee (PSF).png|thumb|275px|තම සත්කාරකයා වටා භ්‍රමණය වන වස්තුවක කක්සයෙහි සත්කාරකයාට ලඟතම සහ දුරතම ලක්ෂයන් ''දුරාන්තිකය'' වෙතින් විස්තර කෙරෙයි.
[[ගොනුව:Apogee (PSF).png|thumb|right|250px|'''චාපාකාරයෝ''' 1) අපදුරාන්තිකය; 2) පරිදුරාන්තිකය; 3) නාභිය]]
{{aligned table
|cols=3
|style=width: 90%; text-align: left; font-size: normal; margin-left: 10px;
|row1header=y
|(1) දුරතම
|(3) නාභිය
|(2) ලඟතම
|කේන්ද්‍ර දූරකය
|[[ප්‍රාථමිකය (තාරකා විද්‍යාව)|ප්‍රාථමිකය]]
|කේන්ද්‍ර සමීපකය
|[[සූර්ය දූරකය]]
|[[සූර්යයා]]
|[[සූර්ය සමීපකය]]
|තාරකා දූරකය
|[[තාරකාව]]
|තාරකා සමීපකය
|භූ දූරකය
|[[පෘථිවිය]]
|භූ සමීපකය
}}
]]
 
'''දුරාන්තිකයක්''' යනු, යම් වස්තුවක [[ඉලිප්සීය කක්ෂය|ඉලිප්සීය කක්ෂයෙහි]] [[කේතුකය|නාභියන්]] අතුරින් එකක සිට එම වස්තුවට වැඩිම හෝ අඩුම දුර ලබාදෙන ලක්ෂ්‍යයකි. නූතන [[බගෝල යාන්ත්‍ර විද්‍යාව|බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි]] මෙම නාභිය ආකර්ෂණ කේන්ද්‍රයද වන අතර, එය සාමාන්‍ය ලෙසින් පද්ධතියෙහි [[ස්කන්ධ කේන්ද්‍රය|ස්කන්ධ කේන්ද්‍රයද]] වෙයි. ඓතිහාසික වශයෙන්, [[භූකේන්ද්‍රික ආකෘතිය |භූකේන්ද්‍රික පද්ධතීන්හී]], දුරාන්තික මනිනුයේ පෘථිවියෙහි කේන්ද්‍රයෙහි සිටය.
"https://si.wikipedia.org/wiki/දුරාන්තිකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි