"1971 ජවිපෙ කැරැල්ල" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
18 පේළිය:
'''1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල''' (''1971 කැරැල්ල'' ලෙසින්ද හැඳින්වෙයි) යනු, [[ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා |අග්‍රාමාත්‍යවර]] [[සිරිමාවෝ බණ්ඩාරනායක]] යටතේ වූ [[ශ්‍රී ලංකාවේ රජය |ලංකාවේ රජයට]] එරෙහිව [[මාක්ස්වාදී-ලෙනින්වාදී|කොමියුනිස්ට්]] [[ජනතා විමුක්ති පෙරමුණ]] (ජවිපෙ) විසින් දියත් කෙරුණු පළමු අසාර්ථක අවිගත් විප්ලවය විය. 1971, අප්‍රේල් 5 දින ඇරඹුනු කැරැල්ල, 1971 ජූනි මස වන තුරු පැවතිනි. [[ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවෝ |සන්නද්ධ හමුදාවන්]] විසින් එම ප්‍රදේශ යළි-අල්ලා ගැනුමට පෙර, සුළු නගර සහ ගම්බද පළාත් කිහිපයක්, සති කිහිපයක් මුළුල්ලෙහි අල්ලා ගෙන යටත් කරගෙන සිටුමට කැරළිකරුවෝ සමත් වූහ.<ref name="mistakes"/>
==සම්භවය==
{{මෙයද බලන්න |ශ්‍රී ලංකාවේ ඉතිහාසය }}
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
==බාහිර සබැඳි ==
* [http://www.jvpsrilanka.com/ ජවිපෙ නිල වෙබ් අඩවිය]
[[ප්‍රවර්ගය:ජනතා විමුක්ති පෙරමුණ]]
|