"වෛද්‍ය විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Removing Link FA template as it is now available in wikidata
edited
3 පේළිය:
 
 
'''වෛද්‍ය විද්‍යාව''' (En - '''Medicine''') සුවපත් කිරීමේ කලාව හා විද්‍යාවයි. Itදිනපතා encompassesආශ්චර්යයන් a range ofසිදුවන [[health careවිද්‍යාව]] practicesනැමැති evolvedහස්තය toයටතේ maintainඑක් andඅංගයක් restoreලෙස [[health]]නූතන byවෛද්‍ය theවිද්‍යාව [[preventionහැදින්විය (medical)|prevention]] and [[treatment]] of [[illness]]හැක.
 
වර්ෂ 1880 දී පාස්චර් හා කොක් විසින් [[ක්ෂුද්‍ර ජීවීන්]] හා [[රෝග]]යන් අතර පවතින සබදතාවය සොයාගැනීම නූතන වෛද්‍ය විද්‍යාවේ උපත ලෙස හැදින්විය හැකියි. [[විෂබීජ නාශක]] භාවිතය, නිර්වින්දනය හදුන්වා දීම හා මහජන සෞඛ්‍ය කටයුතු වැඩි දියණු වීම නිසා තව දුරටත් වෛද්‍ය විද්‍යාව දියුණු වූවාය. එතැන් පටන් වෛද්‍ය විද්‍යාව ඉතා සීඝ්‍ර දියුණුවක් ලැබුවාය. අද වන විට බිදුණු [[හදවත|හදවත්]] නැවත පණ ගැන්වීමටත් නැතිවු දෑත් දෙපා නැවත ලබා දීමටත්, අදෘශ්‍යමාන ලෙඩ රෝග ‍සොයාගෙන, ප්‍රතිකාර කිරීමටත්, නිවාරණය කර ගැනීමටත් අවශ්‍ය මං පෙත් සැකසී අවසන්ය.
 
{{වෛද්‍ය විද්‍යාව}}
"https://si.wikipedia.org/wiki/වෛද්‍ය_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි