"නන්දා මාලනී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{අනාථ ලිපිය|date=ජූනි 2013}}
{{තොරතුරුකොටුව පුද්ගලයා
|name = Nandaනන්දා Maliniමාලනී<br /> නන්දාNanda මාලනීMalini
|other_names = මිරිහාන ආරච්ච්ගේ නන්දා පෙරේරා, නන්දා මාලනී ගෝකුල, ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය
|image =Nanda Malini Gokula.jpg
31 පේළිය:
'''නන්දා මාලනිය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලාංකීය]] සංගීතය තුල ඇයගේ සම්ප්‍රදායික ශෛලීය නිසා විශාල අභිනන්දනයකට හා ජනප්‍රියතාවයකට පත්ව ඇත. එමෙන්ම හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස ඇය සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත.
 
=='''මුල් කාලය'''==
 
නන්දා මාලනියන් උපත ලැබුවේ අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමීය පවුලකය. ඇය නව‍ යෞවන වියේදී [[කොළඹ]] [[කොටහේන]]ට පැමිණ ටී.එන්. මාග්‍රට් පෙරේරා යටතේ පැවති ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුලත් විය.
ඇය ශ්‍රේෂ්ඨ ගුරුවරියක්වු අතර ශිෂ්‍යයින්ගේ ගුප්තවු කෞශල්‍යයන් තක්සේරු කරනලදි. ඇය මවකගේ භූමිකාවක් ගෙනගිය අතර කාව්‍යය තරඟයකින් නන්දා මාලනීව තෝරාගෙන ලංකා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩ සටහනක් වු කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" ට "බුදු සාදු" නම් ගීතය ගයනා කිරීමට සලස්වන ලදි. එම ගීතය විශාල ලෙස ජනප්‍රිය වූ අතර නිතර නිතර ඇසෙන්නට විය. ඉන්පසුව ලංකා ගුවන් විදුලියේ හිටපු ප්‍රධාන නිලධාරී සරත් විමලවීර මහතා නන්දා මාලනියන්ගේ ශාස්ත්‍රීය සංගීත දිවිය සදහා සියලු අනුග්‍රහයන් දක්වන ලදි.
 
=='''අධ්‍යාපනය'''==
 
නන්දා මාලනිය ඇගේ නිරන්තර පුහුණු කිරීම් අනතුරුව කීර්තිමත්, බී. වික්ටර් පෙරෙරා යටතේ සංගීතය
හදෑරීය, ඇය පසුව 1984 වසරේදී විශාරද උපාධිය ලබා ගැනීම සඳහා නැවතත් එම විශ්ව විද්‍යාලයට ගියාය.
 
=='''ඇය ගායිකාවක් ලෙස''' ==
 
ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය ලෙස "[[රණ්මුතු දූව]]" චිත්‍රපටිය නිෂ්පාදනය කරීමට සෙරන්ඩිබ් සමාගම විසින් [[1961]] දී තීරණය කරන ලදි.
47 පේළිය:
එම චිත්‍රපටිය ඉතා සාර්ථක වූ අතර වසරේ සරසවිය සම්මාන සියල්ලම දිනාගන්නාලදි."ගලන ගඟකි ජීවිතේ" ගීතය සමඟ ඇය අතිශය ජනප්‍රියතාවකට පත්විය.
 
=='''සංගීත කර්තව්‍යයන්'''==
 
ඩී. ඩී. ඩැනී ගේ සංගීත ප්‍රසංගයේ ගායනා කරන ලද "බුදු සාදු" ගීතය ඇයගේ සංගීත දිවියේ අති විශාල බලපෑමකට තුඩුදුනි. මෙමඟින් පණ්ඩිත් අමරදේවයන්ගේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන "මධුවන්තී" හි ගීත ගායනයට ආරාධනාවක් ලැබුණි. එහිදී නන්දා මාලනියන් විසින් "සන්ණාලියනේ" සහ "රන් දහදිය බින්දු බින්දු" යන ගීත එම වැඩසටහනෙහි ගායනා කරමින් විශාල අද්දැකීමක් සහ තත්වයක් ලබා ගැණිනි.
55 පේළිය:
ආදර ගීත කිහිපයක් ගායනා කිරීමෙන් පසුව ඇයගේ අවධානය යොමුවූයේ ආගමික ගීත ගායනා කිරීමත්ටයි. උදාහරණයක් ලෙස "සාදු නාද" කැසට් පටයේ "දන්නෝ බුදුන්ගේ" ගීතය දැක්විය හැක. එම ගීතය දෙවන ජාතික ගීය ලෙසද සලකයි. එය ගායකයෙක් ලෙස පුද්ගලයෙකුට ලැබීමට හැකි දුර්ලබම අවස්ථාවකි.පසුව ඇයගේ අවධානය යොමුවූයේ ළමා ගීත ගායනා කිරීමටයි. උදාහරණයක් ලෙස "හඳ හාමි" ගීත ඇල්බමයේ ගීත 14 ක් අතුලත් වූ අතර ගී පද ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, සහ පූජ්‍ය එස්. මහින්ද හිමි විසින් ලියන ලදි.1990 වසරේ නිර්මාණය කළ "සිංදු හෝඩිය" ගීත 16 කින් සමන්විත වූ අතර එහි අරමුණවූයේ කුඩා දරුවන්ට සිංහල හෝඩිය හදුන්වාදීමයි.
 
=='''සම්මාන'''==
 
නන්දා මාලනිය හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත.එම ලැබූ සම්මාන වලින් ඇය නිතරම වෙනස් දෙයක් කිරීම සඳහා ගවේෂණාත්මක වූ අතර කැසට් සහ CD මාර්ගයෙන් එම නව නිර්මාණ රසිකයන්හට දායාද කෙරිණි.
64 පේළිය:
<ref name="dailynews.lk">{{cite web|url=http://www.dailynews.lk/2010/08/25/art24.asp|title=Nanda back on stage |accessdate=2010-08-25|date=2010|publisher=dailynews}}</ref>
 
==මූලාශ්‍ර==
=='''වෙනත් ක්‍රියාකාරී තැන්'''==
{{ආශ්‍රලැයිස්තුව}}
 
76 පේළිය:
| PLACE OF DEATH =
}}
{{DEFAULTSORT:Malini, Nanda}}
[[Category:1943 උපත්]]
 
==වෙනත් සම්භන්ධතා==
Line 84 ⟶ 82:
*[http://www.slhits.com/index.jsp?mainframe=srilankan_artist.jsp~name-Nanda%20Malini=share Nanda Malini-songs online]
*[http://www.facebook.com/note.php?note_id=345112854361 නන්දා මාලිනිය වෙත දැනට පිරිනමා ඇති ජාතික මට්ටමේ සම්මාන]
 
*https://www.facebook.com/pages/Nanda-Malini-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/240406086103?sk=videos
 
*https://www.youtube.com/user/RanilMudunkotuwa/videos
[[Category:1943 උපත්]]
"https://si.wikipedia.org/wiki/නන්දා_මාලනී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි