"රිච්මන්ඩ් කාසල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය:
 
නිදන කාමරයන්හී බිත්ති, ශබ්ද පිටතට හා ඇතුලතට ගලා ඒම වැළකෙන පරිදි ඉදි කොට තිබේ. බිත්තියක් අඩියකට වඩා පළල් වන අතර එහි මධ්‍යයේ හිස් අවකාෂයක් රැඳෙන පරිදි ලෑලි කූඩුවක් සකස් කොට ඒ මත බදාම යොදා ඇත.
 
==උද්‍යානය==
රිච්මන්ඩ් කාසල් උද්‍යානයෙහි නිමවන ලද පොකුණක් දැක ගත හැකි වන අතර බිත්ති වලට සවිකොට ඇති සිංහ මුහුණු මගින් පොකුණට ජලය ගලා එන ආකාරයට එය නිමවා තිබේ. එසේම ග්‍රීක කැටයම් ශිල්පයට සමාන වූ කිරිගරුඩෙන් නෙලන ලද ප්‍රථිමා දොළහක් සහ, මුදලිගේ නිදන කාමරයට මුහුණලා කුඩා දරුවන් සත් දෙනෙකුගේ හා එය මධ්‍යයේ දරුවක නලවන මවකගේ ප්‍රථිමා මෙම උද්‍යානයෙහි දැකගත හැකිවේ.
"https://si.wikipedia.org/wiki/රිච්මන්ඩ්_කාසල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි