"රිච්මන්ඩ් කාසල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
 
උඩු මහලට නැගීම වෙනුවෙන් තරප්පු පේලි දෙකක් තිබෙන අතර ඉන් එකක් සේවකයින්ගේ භාවිතය පිණිස ඉදිකොට තිබේ. උඩුමහලට නගින තරප්පු පෙල මදක් ඉහලට වන්නට කොටසේදී, දෙපසට බෙදී යන අයුරින් තනා තිබේ.
 
නිදන කාමරයන්හී බිත්ති, ශබ්ද පිටතට හා ඇතුලතට ගලා ඒම වැළකෙන පරිදි ඉදි කොට තිබේ. බිත්තියක් අඩියකට වඩා පළල් වන අතර එහි මධ්‍යයේ හිස් අවකාෂයක් රැඳෙන පරිදි ලෑලි කූඩුවක් සකස් කොට ඒ මත බදාම යොදා ඇත.
"https://si.wikipedia.org/wiki/රිච්මන්ඩ්_කාසල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි