"බදුල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
120 පේළිය:
*[[බදුලු ටැම් ලිපිය]] - බදුල්ල නගර මධ්‍යයේ පිහිටි [[සෙනරත් පරණවිතාන]] මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය පිහිටුවා තිබේ. එය මෙරට සෙල්ලිපි අතර සුවිශේෂ තැනක් ලබා ගන්නා පුරාවස්තුවක් සේ සැළකේ.
*[[බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ]] - බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. 1818 [[උඩරට ගිවිසුම|උඩරට ගිවිසු‍‍මෙන්]] පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගර‍යේ සාදන ලද ‍‍විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ‍ලෙස මෙය හඳුනාගෙන තිබේ.
*[[බදුල්ල ඔරලෝසු කණුව]] - බදුල්ල නගර මධ්‍යයේ වූ බදුල්ල ඔරලෝසු කණුව මෙරට පැරණිතම ඔරලෝසු කණු අතරින් එකකි.
 
==ජන සංඛ්‍යානය==
Line 149 ⟶ 150:
Image:RajaMawatha.jpg|බදුල්ල දෙසට දිවෙන රජමාවත
</gallery>
 
==මේවාද බලන්න==
*[[බදුල්ල ඔරලෝසු කණුව]]
 
==සිතියම්==
<ul><li>[http://www.visvin.com/Images/map.jpg බදුල්ල අවට සහ ශ්‍රි ලංකා සිතියම]</ul></li>
 
== ආශ්‍රිත ==
==යොමුව==
<references/>
මෙම ලිපිය සකස් කරන ලද්දේ විශ්ව කෝෂයෙහි එකොලොස්වන මුද්‍රණය ඇසුරිනි.
 
[[Categoryප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන]]
<!--Categories-->
[[Category:ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන]]
[[ප්‍රවර්ගය:බදුල්ල]]
 
{{ශ්‍රී ලංකාවේ පලාත් අගනුවරවල්}}
 
<!--Interwiki-->
"https://si.wikipedia.org/wiki/බදුල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි