"අභිධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
14 පේළිය:
===චිත්තය (එනම් චිත්ථ පරමාර්ථය 1 කි)===
සිතක් ඇතිවී පැවතී නැතිවන කාලය ඉතාම කුඩා කාලයකි. එය චිත්තාක්ෂණ එකක් නම් වූ ඉතාම කුඩා කාලයකි. චිත්තාක්ෂණයක්<ref>[https://books.google.lk/books?id=x8_83JDkHDoC&pg=PA1183&lpg=PA1183&dq=citta-kshana&source=bl&ots=B15KZIlb_r&sig=QkzKX5cTTKFIRM6tDAivThuToZo&hl=en&sa=X&ei=dzSCVeHMGobp8gWUhYLQDw&ved=0CCgQ6AEwAg#v=onepage&q=citta-kshana&f=false Mongolian-English Dictionary]</ref> යනු තත්පරයකින් ලක්ෂ කෝටි වාරයකින් එකක් තරම් වූ ඉතාම කුඩා කාලයකි<ref>[http://buddhistcountry.org/mental-factors-in-abhidamma/ අභිධර්මයෙහි විස්තර කෙරෙන චෛතසික 52] </ref>. එම කුඩා කාලය තුලදි සිත ඇතිවී පැවති නැති වේ. මෙය උප්පාද ටිති භන්ඝ නම් වේ. එම කුඩා කාලය තුලදි සිත තුල චෛතසික ගණනාවක් ඇතිවේ. සිතක් පහල වන විට අනිවාර්යයෙන්ම පහල වන චෛතසික 7කි. එම සිත් 7 සබ්බ චිත්ත සාධාරණ නම් වේ. සබ්භ චිත්ත සාදාරන 7ට අමතරව ප්‍රකිර්නක චෛතසික 6 කින් කිහිපයක්, අකුසල චෛතසික 14කින් කිහිපයක් හා සෝභන සාධාරණ එනම් කුසල් චෛතසික 19 කින් කිහිපයක්, විරති චෛතසික 3 ක් අප්පමඤ්ඤා චෛතසික 2 ක් හා ප්‍රඥා චෛතසික 1 යන චෛතසිකවලින් කිහිපයක් එක් චිතාක්ෂණයක කාලයක් තුලදී පහල වේ. අකුසල චෛතසික පහලවන චිත්තාක්ෂන එකක කාලය තුලදී කිසිවිටෙකත් සෝභන සාධාරණ චෛතසික එකක් හෝ පහල නොවේ. ප්‍රකිර්නක චෛතසික අකුසල් චෛතසික සමග හෝ කුසල් චෛතසික සමග පහල වේ.
 
තවද සිත විසින් කරන කාර්යන් අනුව විවිධ නම් දේ. කුසල් අකුසල් නොමැති ප්‍රභාශ්වර සිත චිත්ත නම් වේ. සිතින් යම් යම් දේ මනින විට මනෝ නම් වේ. මනින ලද දේ එකිනෙකට එකතු කර සම්බන්ද කරන විට මානසං වේ. කාම වස්තුන් වල ඇලෙන විට හදයං වේ. මනින ලද දේ තවදුරටත් තීව්‍ර කරන විට පණ්ඩරන් වේ. මනේන්ද්‍රිය, මනායතනය, විඥාන, විඥානස්කන්දෝ, තජ්ජා විඥානධාතු මේ අයුරින් සිතට නම් 10 ක් විවිධ අවස්ථාවලදී යොදා ගැනේ<ref>[[buddhistcountry.org/cuti-citta-patisandhi-citta-චුති-සිත-පටිසන්ධි-සිත]]</ref>
 
==== සිත් (89/121) ====
සිත් හෝ සිතිවිලි ප්‍රමාණ කළ නොහැකි ප්‍රපංචයකි. ඒවා පිලිබඳව අවබෝධකිරීමට අදහස්දැක්වීමට හා වටහාගැනීමේ පහසුව පිනිස සිත් වර්ගීකරනයකට ලක්කොට ඇත.
 
තවද සිත විසින් කරන කාර්යන් අනුව විවිධ නම් දේ. කුසල් අකුසල් නොමැති ප්‍රභාශ්වර සිත චිත්ත නම් වේ. සිතින් යම් යම් දේ මනින විට මනෝ නම් වේ. මනින ලද දේ එකිනෙකට එකතු කර සම්බන්ද කරන විට මානසං වේ. කාම වස්තුන් වල ඇලෙන විට හදයං වේ. මනින ලද දේ තවදුරටත් තීව්‍ර කරන විට පණ්ඩරන් වේ. මනේන්ද්‍රිය, මනායතනය, විඥාන, විඥානස්කන්දෝ, තජ්ජා විඥානධාතු මේ අයුරින් සිතට නම් 10 ක් විවිධ අවස්ථාවලදී යොදා ගැනේ<ref>[[buddhistcountry.org/cuti-citta-patisandhi-citta-චුති-සිත-පටිසන්ධි-සිත]]</ref>
 
===නිර්වාණය 1 කි===
"https://si.wikipedia.org/wiki/අභිධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි