"ධම්මචක්කප්පවත්තන සූත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය''' මා විසින් මෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
අටුවාවක් එකතුකිරීම
18 පේළිය:
 
මෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් (සාධුකාර) ශබ්දය උස්ව පැන නැංගේ ය. මේ දශසහස්‍රී ලොකධාතුවත් සැලුණේ ය. මහත්සේ සැලුණේ ය. දැඩිසේ වෙවුළී ය. දෙවියන්ගේ දෙවානුභාවය ඉක්ම සිටි අප්‍රමාණ උදාර ආලොකයෙක් ද ලොව පහළ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් (චතුස්සත්‍යය) දැන ගත්තේ ය. භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් දැන ගත්තේ ය යි උදන් ඇනූ සේක. මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට “අඤ්ඤාකොණ්ඩඤඤ”යි ම මේ නමෙක් වී යි.
 
== අටුවාව ==
[[යථාභූතං ඤාණදස්සනං]]
"https://si.wikipedia.org/wiki/ධම්මචක්කප්පවත්තන_සූත්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි