"අභිධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
පරමාර්ථ ඡේදය ඇතුල්කිරීම
1 පේළිය:
{{ත්‍රිපිටකය}}
'''අභිධර්මය''' නම් තමා යනුවෙන් සලකනු ලබන පංචඋපාදානස්කන්ධයත් එහි සංසිදීම වන නිවනත් පිළිබඳව චිත්ත චෛතසික රූප හා නිර්වාණ (දල වශයෙන් සිත සිතුවිලි කය හා නිර්වාණය ලෙස) එනම් සතර පරමාර්ත සත්‍ය පිලිබඳ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ දේශනයයි. පංචස්කන්ධ විග්‍රහයේදී රූපස්කන්ධය යන්න අභිධර්ම විග්‍රහයේදී රූප පරමාර්ථ 28 කින්ද, වේදනා සඤ්ඤා සහ සංස්ඛාර යන ස්කන්ධ තුන චෛතසික 52 ක් ලෙස වඩා විස්තරවද, විඤ්ඤාණ ස්කන්ධය චිත්තය ලෙස (සිත් 89 ලෙස හෝ 121 වශයෙන්) වඩා සියුම් අන්දමින් බෙදා දක්වා ඇත.
'''අභිධර්මය''' නම් තමාගේ සිත කය සිතුවිලි හා නිර්වාණය එනම් සතර පරමාර්ත සත්‍ය පිලිබඳ බුධුරජාණන් වහන්සේ විසින් වදාළ දේශනයයි. සිත කය සිතුවිලිවල හා නිර්වාණය පිළිබඳව පරමාර්ථ වශයෙන් කරන ලද දේශනයයි. පරමාර්ථ නම් ලොව පවතින මුලික ධර්මතා පමණක් ඇසුරුකරගෙන කරනු ලැබූ දේශනයයි. විශ්වය නිර්මාණය වී පවතින්නෙන් තවදුරටත් ඛණ්ඩයන කල නොහැකි තවදුරටත් බෙදිය නොහැකි දෙව් මිනිසුන්ට තේරුම්ගත හැකි ධර්මතාවයන් 82කකින්ම පමණි. එම ධර්මතා 82 පරමත්ත සත්‍ය නම් වේ. බුදුවරුන්ට තේරුම්ගත හැකි පරම සත්‍යයන් එනම් මුලික ධර්මතාවයන් අසීමිත වේ. අපරිමිත වේ. එම ධර්ම අපරමත්ත ධර්ම නම් වේ. එම ධර්ම දෙව්මිනිසුන්ගේ ප්‍රඥාවට හසු නොවේ. අපරමත්ත ධර්ම බුදුවරුන්ගේ විෂයකි. නිවන අරමුණු කිරීම සඳහා නිවන් මගට අවතීර්ණ වීම සඳහා පරම සත්‍ය 82 අවබෝධ කරගැනීම ප්‍රමාණවත් වේ. එම පරම සත්‍ය 82 ත්‍රිලක්ෂණයට අනුව බැලීම තුල නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේ. අභිධර්මය අසුහතර දහසක් වූ ධර්මකරුනු වල හරයයි. අභිධර්මය අවබෝධ කරගැනීමෙන් සියලු ධර්ම කරුණු පහසුවෙන් අවබෝධ කල හැකිවේ.
 
== පරමාර්ථ ==
'''අභිධර්මය'''"මනෝ නම්පුබ්බංගමා තමාගේධම්මා සිත- කයමනෝ සිතුවිලිසෙට්ඨා හාමනෝමයා" නිර්වාණයආදී එනම්වශයෙන් සතරමනස පරමාර්තප්‍රමුඛව සත්‍යනිර්මානය පිලිබඳකර බුධුරජාණන්ගනු වහන්සේලබන විසින් වදාළ දේශනයයි. සිත කය සිතුවිලිවල හා නිර්වාණය පිළිබඳවධර්මතා පරමාර්ථ වශයෙන්නම් කරනවේ. ලදඅවිද්‍යාව දේශනයයි.(අනවබෝධය) පරමාර්ථනිසා නම්බිහිකරගනු ලබන ලොව (සසර) පවතින මුලික ධර්මතා 4 ක් පමණක් ඇසුරුකරගෙන කරනු ලැබූ දේශනයයිවිග්‍රහයයි. විශ්වය නිර්මාණය වී පවතින්නෙන් (එය වටහාගන්නේත්) තවදුරටත් ඛණ්ඩයන කල නොහැකි තවදුරටත් බෙදිය නොහැකි දෙව් මිනිසුන්ට තේරුම්ගත හැකි මූලික ධර්මතාවයන් 82කකින්ම4ක් පමණිමගිණි. එම ධර්මතා 824 සරලව පරමත්ත සත්‍යධර්‍ම නම්82 වේක් ලෙස දැක්වේ. බුදුවරුන්ට තේරුම්ගත හැකි පරම සත්‍යයන් එනම් මුලික ධර්මතාවයන් අසීමිත වේ. අපරිමිත වේ. එම ධර්ම අපරමත්ත ධර්ම නම් වේ. එම ධර්ම දෙව්මිනිසුන්ගේ ප්‍රඥාවට හසු නොවේ. අපරමත්ත ධර්ම බුදුවරුන්ගේ විෂයකි. අනන්ත නය සමන්වාගත සමන්ත මහා පට්ඨාන ප්‍රකරණයේදී එයට අදාල විස්තර ක්‍රමය ඉදිරිපත් කර ඇත. නිවන අරමුණු කිරීම සඳහා නිවන් මගට අවතීර්ණ වීම සඳහා පරම සත්‍ය 82 අවබෝධ කරගැනීම ප්‍රමාණවත් වේ. එම පරම සත්‍ය 82 ත්‍රිලක්ෂණයට අනුව බැලීම තුල නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේ. අභිධර්මය අසුහතර දහසක් වූ ධර්මකරුනු වල හරයයි. සූත්‍ර පිටකයට අනුව ධර්‍මය හදාරා, සතිපට්ඨාන සූත්‍රයේ අන්දමින් ඒකායන මාර්‍ගය අනුගමනය කොට කෙලෙසුන් නැසූපසු සිවිපිළිසිභියාපත් මහ රහත් උත්තම අවබෙ‍ා්ධයට අභිධර්මය අවබෝධ කරගැනීමෙන් සියලු ධර්ම කරුණු පහසුවෙන් අවබෝධ කල හැකිවේ.
==අභිධම්ම පිටකය==
Line 16 ⟶ 19:
==ඝන සංඥාව==
 
දෙතිස් කුනුපයන් එකක් වශයෙන් ගෙන ශරීරය යැයි ව්‍යවහාර කරන්නාක් මෙන්, ස්කන්ධ ධර්‍මතා 5ක් පංචස්කන්ධයක්(පුද්ගලයෙක්) ලෙස වැටහේ. මෙයට ඝන සංඥාව යැයි කියයි. සිත පිළිබදව ඇතිවන ආත්ම සංඥාව දුරුකිරීමට යොග්‍ය පරිද්දෙන් අභිධර්මාර්ථ - පරමාර්ථ දේශනය සිදුකර ඇති අතර එය චිත්තානුපස්සනා භාවනාවට අදාලවේ. නිවන් අර්ථය හා අනෙකුත් ලෞකික අර්ථයන් සැසදීමට හා වෙන්කර හදුනාගැනීමටත්, අභිධර්ම පිටකයේ සප්ථ ප්‍රකරණයන් වටහාගැනීමටත් ඝන සංඥාව ඉවත්වී තිබීම (වැටහී තිබීම) පූර්ව සුදුසු කමකි.
 
 
==ආශ්‍රිත ලිපි==
"https://si.wikipedia.org/wiki/අභිධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි