"මුතියංගණ රජ මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
'''මුතියංගන රජ මහා විහාරය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[ඌව පළාත|ඌව පළාතේ]] [[බදුල්ල දිස්ත්‍රික්කය|බදුල්ල දිස්ත්‍රික්කයේ]] [[බදුල්ල]] නගරයේ පිහිටා ඇති පුරාණ රජ මහා විහාරයකි.
 
==ඉතිහාසය==
බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙම භූමිය වෙතට වැඩම කල බව මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.
"https://si.wikipedia.org/wiki/මුතියංගණ_රජ_මහා_විහාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි