"දීවිල්ල අම්බලම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපියක් තැනීම
 
No edit summary
1 පේළිය:
'''දීවිල්ල අම්බලම''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] දැකගත හැකි, ඉපැරණි [[අම්බලම|අම්බලම්]] අතුරින් එකකි. එය [[මාතලේ]] - දොඩංගස්ලන්ද මාර්ගයේ මාතලේ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් වූ දීවිල්ල ග‍්‍රාමයේ පිහිටා ඇත.
 
==අතීතය==
දීවිල්ල අම්බලම 1902 වර්ෂයේ ඉදිකරන ලද්දකි.
"https://si.wikipedia.org/wiki/දීවිල්ල_අම්බලම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි