"එක්සත් ජාතික පක්‍ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
9 පේළිය:
headquarters = සිරිකොත, කෝට්ටේ|
international = [[ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය]]|
website = {{url|www.unp.lk}}
}}
'''යු.එන්.පී.''' හෝ '''එ.ජා.ප.''' ලෙස බොහෝවිට හැඳින්වෙන '''එක්සත් ජාතික පක්ෂය''' [[English Language|ඉංග්‍රීසි]]: United National Party (ශබ්ද නැගීම ''යුනයිටඩ් නැෂනල් පාටි'' ), [[Tamil language|දෙමළ]]: ஐக்கிய தேசியக் கட்சி (ශබ්ද නැගීම ''ඓක්කීය දේසීය කච්චි'' ), [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන [[දේශපාලන පක්ෂය]] කි . [[රනිල් වික්‍රමසිංහ]] ගේ නායකත්වය යටතේ මෙම පක්ෂය දැනට [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන විපක්ෂය ලෙස ක්‍රියාකරයි. දකුණට බර, ව්‍යාපාරිකයනට හිතැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂයක් ලෙස එ. ජා. ප. සැලකේ.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතික_පක්‍ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි