"සෙම්ඹුවත්ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''සෙම්ඹුවත්ත''' [[ශ්‍රී ලංකාවේ]] [[මාතලේ දිස්ත්‍රික්කය|මාතලේ දිස්ත්‍රික්කයේ]] [[උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය|උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ]] [[ඇල්කඩුව|ඇල්කඩුවේ]] පිහිටි සංචාරක ප්‍රදේශයකි. මෙහි පිහිටි ස්වාභාවික උල්පත් ජලයෙන් නිර්මාණය කරන ලද වැව, විලට පසෙකින් පිහිටි ස්වභාවික පිහිනුම් තටාකය, කැම්බල් වන රක්ෂිතය, තේ වතු යාය සහ සෞම්‍ය දේශගුණය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගනි.
 
*වැවෙහි උපරිම ගැඹුර මීටර 9-12 ( අඩි 30-39 )
*මුහුදු මට්ටමේ සිට උස මීටර 1072
 
== ආශ්‍රිත ලිපි ==
*[[ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන]]
"https://si.wikipedia.org/wiki/සෙම්ඹුවත්ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි