"ප්ලේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎සංකල්පවාදය: සොක්‍රටීස් ගේ විස්තර ඉවත්කිරීම, සබැදි
100 පේළිය:
මෙය, සත්‍ය නම් දාර්ශනිකයකු නිර්මාණ කරන්නේ කුමකින් ද, යන්න හා "දර්ශනය" යන්නෙන් කුමක්‌ අදහස්‌ වේද යන්න තීරණය කිරීම වැදගත්ය. මින් පැන නගින සාකච්ඡාව REPUBLIC හි ප්‍රකට කොටසය. ඇතැම් විට ඉතා වැදගත් වූයේ ද එය යි. එහි කොටස්‌ වල අති විශේෂ සාහිත්‍යමය සෞන්දර්යයක්‌ ඇත්තේය.
 
ප්ලේටෝ ගේ දර්ශනය රඳා පවතින්නේ [[දර්ශනවාදයේ ගැටලු#පෙනීම හා තථ්‍යතාව Appearance and Reality|තථ්‍යතාව හා ප්‍රතිහාසය]] (APPEARANCE) අතර ඇති වෙනස මතය ය. මෙය ප්‍රථම කොට ඉදිරිපත් කෙළේ පාමිනයිඩීස්‌ ය.
 
ප්ලේටෝ ගේ සංකල්ප සිද්ධාන්තය සාරාංශ වශයෙන් පහත දැක්‌වෙන ඡේද වලින් පැහැදිලි වේ.
"https://si.wikipedia.org/wiki/ප්ලේටෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි