"පරිශීලක:Thirsty/ප්‍රභාසංස්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
නව මාතෘකාවක් පටන් ගැනීම
20 පේළිය:
# සියලුම ස්වායු ජීවීන්ට ඔක්සිජන් සපයයි.
# වායුගෝලයේ CO<sub>2</sub> අවශේෂණය කරමින් ද වායුගෝලයට O<sub>2</sub> නිදහස් කරමින් ද වායුගෝලයේ O<sub>2</sub>, CO<sub>2</sub> සමතුලිතතාවය පවත්වා ගනී.
# පොසිල ඉන්ධන සපයයි.<br />
 
== අවශ්‍ය කරන සාධක ==
ජලය-ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රධාන අමුද්‍රව්‍යයකි. නිපදවන කාබෝහයිඩ්‍රේටයේ හයිඩ්‍රජන් ප්‍රභවය වේ.<br />
 
කාබන්ඩයොක්සයිඩ්- ප්‍රතික්‍රීයකයකි. නිපදවන කාබෝහයිඩ්‍රේටයේ කාබන් හා ඔක්සිජන් ප්‍රභවය වේ.
"https://si.wikipedia.org/wiki/පරිශීලක:Thirsty/ප්‍රභාසංස්ලේෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි