"පරිශීලක:Thirsty/ප්‍රභාසංස්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

නව මාතෘකාවක් පටන් ගැනීම
(නව මාතෘකාවක් පටන් ගැනීම)
# සියලුම ස්වායු ජීවීන්ට ඔක්සිජන් සපයයි.
# වායුගෝලයේ CO<sub>2</sub> අවශේෂණය කරමින් ද වායුගෝලයට O<sub>2</sub> නිදහස් කරමින් ද වායුගෝලයේ O<sub>2</sub>, CO<sub>2</sub> සමතුලිතතාවය පවත්වා ගනී.
# පොසිල ඉන්ධන සපයයි.<br />
 
== අවශ්‍ය කරන සාධක ==
ජලය-ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රධාන අමුද්‍රව්‍යයකි. නිපදවන කාබෝහයිඩ්‍රේටයේ හයිඩ්‍රජන් ප්‍රභවය වේ.<br />
 
කාබන්ඩයොක්සයිඩ්- ප්‍රතික්‍රීයකයකි. නිපදවන කාබෝහයිඩ්‍රේටයේ කාබන් හා ඔක්සිජන් ප්‍රභවය වේ.

සංස්කරණ

57

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/326896" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි