"ක්‍රිපූ 466" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(නව ලිපිය)
 
(සංස්කරණය)
{{ක්‍රිපූ වසර මාතෘකා අනුව |466}}
__NOTOC__
'''ක්‍රිපූ 466''' යනු, [[රෝමානු දින දසුන|පූර්ව-ජූලියානු රෝමානු දින දසුනෙහි]] වසරකි. එකල එය හැඳින්වුනේ, '''ප්‍රීස්කූස්ගේ සහ ඇල්බයිනස්ගේ රාජ්‍යතාන්ත්‍රික වසර''' (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, '''''[[අබ් ඌර්බෙ කෝන්ඩිටා]]'' 288 වසර''') ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 466 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් [[ක්‍රිස්තු වර්ෂ]] [[දින දසුන් යුගය]] ඇරඹීම හා සමගය.
 
 
 
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/324816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි