"සෛලය (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
22 පේළිය:
 
{| class="wikitable" border="1" style="margin:auto; border:1px solid gray; border-collapse:collapse; clear:both; float:right"
|+ප්‍රාග්න්‍යෂ්ටිකයින් හා සූන්‍යෂ්ටිකයින් අතර සංසන්දනය
|+Comparison of features of prokaryotic and eukaryotic cells
|-
!
86 පේළිය:
|-
|}
 
ප්‍රෝකැරියෝටා ජීවීන් යනු, ප්‍රධාන වශයෙන් බැක්ටීරියා සහ නීලහරිත ජීවීන් වේ. යූකැරියෝටා ජීවී ගණයට සතුන්, ශාක හා දිලීර ඈතුලත් වේ.
 
ප්‍රෝකැරියෝටා ජීවීන්හට සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැත. DNA (ඩිඔක්සි රයිබෝන්‍යුක්ලෙයික් අම්ල / අම්ල න්‍යෂ්ටික) නම්වූ ප්‍රවේණි ද්‍රව්‍ය සෛලයේ මධ්‍යය දෙසට වන්නට එතුළ විසිරී පවතී. යූකැරියෝටා ජීවීන්හට සංවිධානය වූ න්‍යෂ්ටියක් ඈත. ඩිඔක්සි රයිබෝන්‍යුක්ලෙයික් අම්ල නම්වූ ප්‍රවේණි ද්‍රව්‍යයන්, එම සංවිධානයචූ න්‍යෂ්ටිය තුළ වූ වර්ණදේහ (chromosomes) තුළ පවතී.
 
== සෛලයේ සංඝටක ==
"https://si.wikipedia.org/wiki/සෛලය_(ජීව_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි