"ට්‍රයිලොබයිටා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
'''ට්‍රයිලොබයිටා (Trilobites)''' (තේරුම "කණ්ඩිකා ත්‍රිත්වය") යනු ආත්‍රපෝඩා වංශයට සහ ට්‍රයිලොබයිටා වර්ගයට අයත්, මේ වන විට [[නෂ්ඨවීම|නෂ්ඨ]] භාවයට පත්ව තිබෙන සමුද්‍රවාසීව විසූ ජීවී කාණ්ඩයකි. පොසිල වාර්ථාවන්ට අනූව ට්‍රයිලොබයිටාවන් පූර්ව කේම්බ්‍රීය අවධියේ සම්භවය වී ඩෙවෝනීය අවධියේ නෂ්ඨ වී ගොස් ඇතැයි, විශ්වාස කෙරේ. ආදී සත්වයින් අතුරින් වර්ෂ මිලියන 270 කටත් වැඩි කාලයක් ඔස්සේ ජීවත් වූ සාර්ථකම සත්ව කාණ්ඩයක් ලෙස ට්‍රයිලොබයිටාවන් සැළකෙයි.<ref>http://firstlifeseries.com/learn-more/</ref>
 
[[File:Trilobite fossil with one rupee coin.jpg|350px|thumb|left|ට්‍රයිලොබයිටා පොසිලයක්]]
{{Clear}}
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/ට්‍රයිලොබයිටා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි