"අම්බලම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
35 පේළිය:
 
*18 වන සියවසේ රචනා කරන ලද නීලකොබෝ සංදේශය තුල දකුණු පළාතේ පාලොන්නරුව ග්‍රාමයෙහි පිහිටි අම්බලමක් පිළිබඳව විස්තර කෙරේ. එම අම්බලමේ බිත්ති මත සිංහ සහ දිවියන්ගේ රූප ඇඳ තුබූ බව ඉන් සඳහන් වෙයි.
 
*1813 රචනා කෙරූ දියසැවුල් සංදේශයේ උවුවෙල ග්‍රාමයේ වූ අම්බලමක් ගැන තොරතුරු හෙළි කරයි.
 
===ජන කවි===
"https://si.wikipedia.org/wiki/අම්බලම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි