"කෙන්ගල්ල අම්බලම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපියක් තැනීම
 
No edit summary
1 පේළිය:
'''කෙන්ගල්ල අම්බලම''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] දැකගත හැකි ඉපැරණි [[අම්බලම|අම්බලම්]] අතුරින් එකකි. එය [[මහනුවර]] [[පල්ලෙකැලේ]] හරහා [[දිගන]] වෙත ගමන් කිරීමේදී හමුවන කෙන්ගල්ල කුඩා නගරයේ බස් නැවතුම්පල අසල පිහිටා තිබෙයි.
 
==ඉදිකිරීම==
1739 සිය 1815 දක්වා මහනුවර රාජධානිය පාලනය කල නායක්කාර රාජ වංශිකයන්ට සම්බන්ධ, [[ඉන්දියාව|ඉන්දීය]], [[තමිල්නාඩුව|තමිල්නාඩුවේ]] තන්ජූර් හී සිට පැමිණි දමිල වගාකරුවෙකු විසින් 1907 වර්ෂයේදී මෙම අම්බලම ඉදිකරනු ලැබූ බව සඳහන් වෙයි.
"https://si.wikipedia.org/wiki/කෙන්ගල්ල_අම්බලම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි