"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 79 interwiki links, now provided by Wikidata on d:q37756 (translate me)
නව ලිපිය
1 පේළිය:
[[ගොනුව:Steel wire rope.png|thumb|[[වානේ]] යනු ප්‍රධාන සංඝටකය [[යකඩ]] වන්නාවූවන හාසහ [[කාබන්]] අන්තර්ගතය, ස්කන්ධය අනුවස්කන්ධයෙන් 0.02% සිටසහ 2.14% දක්වාඅතර වන්නාවූ[[කාබන්]] අන්තර්ගතයක් සහිත මිශ්‍ර ලෝහයකිලෝහයක් වන [[වානේ]] වෙතින් සැදුණු කම්බි කඹයක්.]]
 
'''මිශ්‍ර ලෝහයක්''' යනු, [[ලෝහය|ලෝහයක්]] සහ වෙනත් මූලද්‍රව්‍යයකින් සමන්විත [[මිශ්‍රණය|මිශ්‍රණයක්]] හෝ [[ඝන ද්‍රාවණය|ඝන ද්‍රාවණයකි]].<ref>[http://www.bbc.co.uk/schools/gcsebitesize/science/ocr_gateway_pre_2011/rocks_metals/4_metals_alloys2.shtml මෙටල්ස් ඇන්ඩ් අලෝයිස්]. බීබීසී</ref> මිශ්‍ර ලෝහයක් වෙත පහත තුනෙන් එකක් හෝ වැඩි ගණනක් අඩංගු වෙයි: මූලද්‍රව්‍යයන්ගේ ඝන ද්‍රාවණයක් (තනි කලාපයක්); ලෝහමය කලාපයන්ගේ මිශ්‍රණයක් (ද්‍රාවණයන් දෙකක් හෝ වැඩි ගණනක්); කලාප අතර ප්‍රභින්න මායිම් නොමැති අන්තර් ලෞහික සංයෝගයක්. ඝන ද්‍රාවණ මිශ්‍ර ලෝහ විසින් තනි ඝන [[කලාපය (පදාර්ථය)|කලාප]] [[සූක්ෂ්ම ව්‍යුහය|සූක්ෂ්ම ව්‍යුහයක්]] ලබා දෙන අතර, ද්‍රව්‍යයේ (රත් පිළියම) ඉතිහාසය මත රඳාපවතින පරිදී, ව්‍යාප්තිය [[සමජාතිය (රසායන විද්‍යාව)|සමජාතීය]] හෝ එසේ නොවන හෝ කලාප දෙකක් හෝ වැඩි ගණනක් හෝ අර්ධ ද්‍රාවණ විසින් දක්වයි. අන්තර් ලෞහික සංයෝගයක් වෙත පවතින්නේ, අනෙකුත් ශුද්ධ ලෝහයක් තුල එම්බා ඇති එත් වෙනත් මිශ්‍ර ලෝහයක් හෝ ශුද්ධ ලෝහයක් හෝ වෙයි.
'''මිශ්‍ර ලෝහය'''ක් යනු මූලද්‍රව්‍යයන් එකක් හෝ කිහිපයක් ලෝහමය (භූ විද්‍යාව) වින්‍යාසයක පිහිටන පරිදි සකස් කරන භාගික හෝ පූර්ණ ඝන ද්‍රාවණයකි. පූර්ණ ඝන ද්‍රාවණ මිශ්‍ර ලෝහ විසින් ඒකීය කලාප සූක්ෂ්ම ව්‍යුහයක් ලබාදෙන අතර, භාගික ද්‍රාවණ විසින් තාපජ (රත් පිළියම) පුරාවත අනුව යමින් සමජාතීය (රසායන විද්‍යාව)සමජාතීය හෝ එසේ නොවන ව්‍යාප්තියක් සහිත කලාප දෙකක් හෝ වැඩි ගණනක් ලබා දෙයි. සංඝටක මූලද්‍රව්‍යයන්ට වඩා හාත්පසින් වෙනස් ගතිගුණ මිශ්‍ර ලෝහ වෙත පිහිටයි.
== සිද්ධාන්තය ==
 
එක් ලෝහයක්, තවත් ලෝහ(යක්) හෝ අලෝහ(යක්) හෝ හා සමග මිශ්‍ර කෙරුමෙන් බොහෝවිට එහි ගතිගුණ වැඩි කිරීමට අවකාශ සලසා ගනියි.
නිදසුනක් ලෙසින්, එහි ප්‍රාථමික මූලද්‍රව්‍යය වන යකඩවලට වඩා, වානේ දැඩිය. මිශ්‍ර ලෝහයක ඝනත්වය, ප්‍රතික්‍රීයකතාවය(රසායන විද්‍යාව)ප්‍රතික්‍රීයකතාවය, යංග් මාපාංකය, සහ විද්‍යුත් සන්නායකතාවය විද්‍යුත් සහ තාපජ සන්නායකතාවය වැනි භෞතික ගුණාංගයන්, එහි සංඝටක මූලද්‍රව්‍යයන්හි එම ගුණාංගවලින් බොහෝ සෙයින් වෙනස් නොවුනද,ආතන්‍ය ප්‍රබලතාවය සහ ව්‍යාකෘති ප්‍රබලතාවය වැනි ඉංජිනේරුමය ගතිගුණයන්, එහි සංඝටක ද්‍රව්‍යයන්ගේ එම ගතිගුණවලින් බොහෝ ලෙසින් වෙනස් වීමට ඉඩ ඇත.මිශ්‍ර ලෝහවල ඇති පරමාණු විවිධ වූ විශාලත්වයන් ගෙන් යුක්තය. එම නිසා විශාල පරමාණු විසින් ඒවාට සාමන්ත පරමාණු වෙත සම්පීඩක බලයන්ද යොදන අතර කුඩා පරමාණු විසින් ඒවායේ සමීප (සාමන්ත) පරමාණු වෙත ආතන්‍ය බලයන් යොදයි.ඒ විරූපණයට එරෙහි වීමට හැකියාවක් මිශ්‍ර ලෝහ වෙත ලබා දීම නිසාය. එක් මූලද්‍රව්‍යයක ඉතා කුඩා ප්‍රමාණයක් පැවතීම නිසාවෙන් වුව පැවැත්මෙහි මහත් වෙනසක් මිශ්‍ර ලෝහයක් මගින් පෙන්නුම් කෙරුමට අවකාශ ඇත. නිදසුනක් ලෙසින්, වයිට්, හෝගන්, සුහ්ල්, වියාන් ඇබ්රී සහ නකාමුරා විසින් මුලින් පුරෝකථනය කළ පරිදි,ෆෙරෝචුම්බක මිශ්‍ර ලෝහවල පවතින අශුද්ධ ද්‍රව්‍යය නිසාවෙන් වෙනස්වූ ගතිගුණ ඇතිවෙයි.
සමහරක් මිශ්‍ර ලෝහ තැනෙනුයේ දෙකක් හෝ වැඩි ගණනක් ලෝහ ද්‍රව කොට මිශ්‍ර කෙරුමෙනි. පිත්තල යනු තඹ සහ සින්ක් වලින් සැදෙන මිශ්‍ර ලෝහයකි.බෙයාරිම (යාන්ත්‍රික විද්‍යාව) පිළිමයන්, අබරණ (වාස්තුවිද්‍යාව) සහ දේවස්ථාන සීනුව සඳහා භාවිත කෙරෙන ලෝකඩ යනු, තඹ සහ ටින් වල මිශ්‍ර ලෝහයකි.
බොහෝ මිශ්‍ර ලෝහ සඳහා සංශුද්ධ ලෝහවලට මෙන් තනි ද්‍රවාංකයක් නැත. ඒ වෙනුවට, ඒවා සතුව ඇත්තේ ද්‍රවාංක පරාසයකි. එය තුළදී ද්‍රව්‍යය ඝන හා ද්‍රව කලාපයන්හී මිශ්‍රණයක්ව පවතියි. විලයනය ආරම්භ වන උෂ්ණත්වය හැඳින්වෙනුයේ ඝන වක්‍රය (රසායන විද්‍යාව)ඝන වක්‍රය ලෙසින් වන අතර, විලයනය අවසන් වන උෂ්ණත්වය හැඳින්වෙනුයේ ද්‍රව වක්‍රය ලෙසිනි. කෙසේවෙතත්, බොහෝ මිශ්‍ර ලෝහයන් සඳහා, සංඝටකයන්හී (විරල අවස්ථාවන්හී දෙකක) කිසියම් අනුපාතයක් සඳහා තනි ද්‍රවාංකයක් පවතියි. මෙය හැඳින්වෙන්නේ මිශ්‍ර ලෝහයෙහි සුද්‍රාව්‍ය මිශ්‍රණය ලෙසිනි.
 
== මිශ්‍ර ලෝහ හඳුන්වන හැටි ==
 
== ආශ්‍රිත ==
භාවිතයෙහිදී, සමහරක් මිශ්‍ර ලෝහයන් ඒවායේ පාදම ලෝහය වෙනුවෙන් කෙතරම් ප්‍රමුඛතර ලෙසින් භාවිත කරන්නේද යත් ප්‍රාථමික සංඝටකයෙහි නාමය මිශ්‍ර ලෝහයෙහි නාමය ලෙසින්ද යෙදෙයි. නිදසුනක් ලෙසින්, කැරට් 14 (පරිශුද්ධිය)රත්රන් යනු රත්රන් සමග අනෙකුත් මූලද්‍රව්‍යයන් යෙදෙන මිශ්‍ර ලෝහයකි. එලෙසින්ම, ස්වර්ණාභරණයන්හී භාවිත වන රිදී මෙන්ම ගොඩනැගිලි ව්‍යුහාත්මක ද්‍රව්‍යයක් ලෙසින් භාවිත වන ඇලුමිනියම්ද මිශ්‍ර ලෝහයන් වෙති.
{{ආශ්‍රලැයිස්තුව|35em}}
 
මිශ්‍ර ලෝහය සඳහා වන ඉංග්‍රීසි වදන වන "ඇලෝයි" යන්න සමහර විට එදිනෙදා කථන භාවිතයෙහිදී යම් මිශ්‍ර ලෝහයක් වෙනුවට පර්යාය පදයක් ලෙසින් භාවිත වෙයි. නිදසුනක් ලෙසින්, ඇලුමිනියම් මිශ්‍ර ලෝහය භාවිතයෙන් තැනෙන මෝටර් රථ රෝද සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ සරල අයුරින් "මිශ්‍ර ලෝහ රෝද" යන අරුත් දෙන "ඇලෝයි වීල්" යනුවෙනි. මෙම භාවිතය පැහැදිලි ලෙසින් අවිනිශ්චිත බවක් දරන්නේ, ප්‍රායෝගික භාවිතයෙහි පවතින වානේ සහ බොහෝ අනෙකුත් ලෝහද මිශ්‍ර ලෝහ වන බැවිනි.
 
==මිශ්‍ර ලෝහ භාවිතයේ ඉතිහාසය==
 
[[ගොනුව:Meteorite and a meteoritic iron hatchet.JPG|300px
|thumb| ලෝකඩ පොරවක් 1100 ක්‍රියුපෙ]]
මානවයන් විසින් මිශ්‍ර ලෝහ භාවිතය ඇරඹුනේ, ස්වභාවිකව පවතින නිකල් හා යකඩ මිශ්‍ර ලෝහයක් වන යකඩ [[උල්කාව|උල්කා]] යකඩ භාවිතයද හා සමගිනි. නිකල් වෙතින් යකඩ වෙන් කිරීමට කිසිදු ලෝහ විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත නොකෙරුණු නිසාවෙන් මිශ්‍ර ලෝහය එලෙසින්ම භාවිතා කෙරිණි.
 
 
 
== මෙයද බලන්න ==
* [[මිශ්‍ර ලෝහ ලැයිස්තුව]]
* [[අන්තර්ලෝහිතයන්]]
* [[රත් පිලියම]]
* [[CALPHAD (ක්‍රමය)]]
 
 
 
 
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව}}
 
== බාහිර සබැඳි ==
{{Wiktionary|alloy}}
* [http://www.uni-ulm.de/~hhoster/personal/surface_alloys.html Surface Alloys]
* {{Wikisource1911Enc Citation|Alloys}}
<!-- interwiki -->
 
[[ප්‍රවර්ගය:මිශ්‍ර ලෝහ| ]]
[[ප්‍රවර්ගය:ලෝහවේදය]]
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි