"චීනචට්ටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
11 පේළිය:
 
==නිෂ්පාදනය==
චීනචට්ටි තැනෙනුයේ, සෑහෙන ප්‍රමාණයන් සුන්බුන් යකඩ, සුන්බුන් වානේ, හුණු ගල්, කාබන් (කෝක්) සමග [[අමු යකඩ]] යළි-ද්‍රවවීමට ලක්කෙරෙන අතර, අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත්කරලීමට විවිධ පියවර ගනිමිණි. [[පොස්ෆරස්]] සහ [[සල්ෆර්]] ද්‍රව යකඩ සමගින් පුළුස්සා දැමෙන මුත්, මෙම ක්‍රියාවලියේදී කාබන්ද දැවී වන බැවින්, එය ප්‍රතිස්ථාපනය කල යුතු වෙයි.
 
==ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/චීනචට්ටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි