"චීනචට්ටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
5 පේළිය:
 
ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍යය වන්නේ [[කාබන්]] (C) සහ [[සිලිකන්]] (Si) වන අතර, ඒවායේ ප්‍රමාණය පිළිවෙලින් 2.1–4 බර අනුව% සහ 1–3 බර අනුව% පරාසයන් අතර පිහිටයි. අඩු කාබන් අන්තර්ගතයක් සහිත යකඩ මිශ්‍ර ලෝහ හැඳින්වෙන්නේ [[වානේ]] ලෙසිනි. . මෙනයින් මෙම පාදක මිශ්‍ර ලෝහ, තාක්ෂණික ලෙසින් ත්‍රියංගි Fe–C–Si මිශ්‍ර ලෝහ වන නමුදු, චිනචට්ටි ඝනීභවනයෙහි මූලධර්මය තේරුම් ගත හැක්කේ [[ද්ව්‍යංගි සංයෝගය |ද්ව්‍යංගි]] යකඩ–කාබන් කලාප රූපසටහන මගිනි. බොහෝ චීනචට්ටි වර්ග වල සංයුතියන් යකඩ-කාබන් පද්ධතියක [[සුද්‍රාව්‍ය ලක්ෂ්‍යය]] කිට්ටුවෙන් පවතින බැවින්, ඒවායේ ද්‍රවාංක උෂ්ණත්වයන් 1,150 සිට 1,200 °C (2,100 සිට 2,190 °F) අතර පවතින ලෙසින් සහසම්බන්ධීයනය වන අතර, ශුද්ධ යකඩ වල ද්‍රවාංකයට වඩා 300 °C (572 °F) පමණ පහළ අගයක පවතියි.
 
[[ආහන්‍ය යකඩ |ආහන්‍ය චීනචට්ටි]] හැර අනෙකුත් චීනචට්ටි වර්ග [[භංගුර]] වීමට ප්‍රවණතාවයක් දක්වයි.
"https://si.wikipedia.org/wiki/චීනචට්ටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි