"චීනචට්ටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
4 පේළිය:
'''චීනචට්ටි''' යනු, ද්‍රව බවට පත් වන තුරු රත් කොට, ඉන්පසුව ඝනීභවනය වීම සඳහා අච්චුවකට වත් කෙරුණු [[යකඩ]] හෝ [[ෆෙරස්]] [[මිශ්‍ර ලෝහය|මිශ්‍ර ලෝහයකි]]. එය සාමාන්‍යයෙන් තැනෙන්නේ [[අමු යකඩ]] වෙතිනි. භංගයේදී (බිඳීමේදී) එහි වර්ණය වෙත මිශ්‍ර ලෝහයේ සංඝටක විසින් බලපෑම් ඇති කරයි: '''සුදු චීනචට්ටි''' සතුව [[කාබයිඩ්]] අපද්‍රව්‍ය පවතින අතර එය විසින් භංගය කෙලින්ම නොනැවතී විනිවිද යෑමට ඉඩ සලසයි. [[අළුවන් යකඩ |අළුවන් චීනචට්ටි]] සතුව මිනිරන් පතුරු පවතින අතර, ද්‍රව්‍යය බිඳෙන කල, පසුවී යන පිපුරුමක් පැත්තකට ඇලකර යවමින් නොගිණිය හැකි තරම් නව පිපුරුම් අරඹයි.
 
ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍යය වන්නේ [[කාබන්]] (C) සහ [[සිලිකන්]] (Si) වන අතර, ඒවායේ ප්‍රමාණය පිළිවෙලින් 2.1–4 බර අනුව% සහ 1–3 බර අනුව% පරාසයන් අතර පිහිටයි. අඩු කාබන් අන්තර්ගතයක් සහිත යකඩ මිශ්‍ර ලෝහ හැඳින්වෙන්නේ [[වානේ]] ලෙසිනි.
"https://si.wikipedia.org/wiki/චීනචට්ටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි