"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
717 පේළිය:
*අණ්ඩජ - බිත්තර දමන
*ජලාබුජ - සංසේචිත ඩිම්බය මව තුළ වර්ධනය වී පැටවෙකු බිහි කරන
 
 
===Protostomia සහ Deuterostomia ලෙස සත්ත්ව වංශ වර්ග කිරීම===
ත්‍රිප්‍රස්තර සතුන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ පරිණාමය වී තිබේ. එනම් Protostomia සහ Deuterostomia ලෙසටයි.
 
{| class="wikitable"
|-
! scope="col"| Protostomia
! scope="col"| Deuterostomia
|-
|බ්ලාස්ට ජිද්‍රය, මුඛය බවට පත් වන සතුන් වේ.
|බ්ලාස්ට ජිද්‍රය, ගුදය බවට පත් වන සතුන් වේ.
|-
|විචිත්‍ර ඩිම්බයක් දරයි.
|අනුවර්තන ඩිම්බයක් දරයි.
|-
|සර්පිල භේදනයක් සිදු වේ.
|අරීය භේදනයක් සිදු වේ.
|}
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි