"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
407 පේළිය:
====Annelida වංශය බෙදෙන classes====
Annelida වංශය Polychaeta, Oligochaeta සහ Hirudinia යන classes වලට බෙදා දක්වයි.
 
{| class="wikitable"
|-
! scope="col"| Polychaeta
! scope="col"| Oligochaeta
! scope="col"| Hirudinia
|-
|උදා: Nereis
|උදා: ගැඩවිලා
|උදා: කුඩල්ලා
|-
|පැහැදිලි හිසක් ඇත. එහි ඇස් හා ග්‍රාහිකා පිහිටා ඇත.
|පැහැදිලි හිසක් ඇත.
|පැහැදිලිව හඳුනා ගත හැකි හිසක් නැත. නමුත් පුර්ව හා අපර කෙලවර චුෂකරය බැගින් ඇත.
|-
|අංශ පාදිකා ඇත.
|අංශ පාදිකා නැත.
|අංශ පාදිකා නැත.
|-
|දැඩි කෙඳි වැඩි සංක්‍යාවක් ඇත.
|දැඩි කෙඳි සංක්‍යාව අඩුය.
|දැඩි කෙඳි නැත.
|-
|මෙවුලයක් නැත.
|මෙවුලයක් ඇත.
|මෙවුලයක් නැත.
|}
 
===Phylum Arthropoda===
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි