"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
364 පේළිය:
#සිළු සෛල වලින් සමන්විත බහිස්ශ්‍රාවී පද්ධතියක් තිබීම.
#මුර්ධාවක් තිබීම. (මුර්ධාව යනු චුෂකර සහ අංකුෂ සහිත ආසක්ත ව්‍යුහයකි.)
====Platyhelminthes වංශය බෙදෙන classes====
Platyhelminthes වංශය Tubellaria, Trematoda සහ Cestoda ලෙස classes වලට බෙදා දක්වනු ලබයි.
 
{| class="wikitable"
|-
! scope="col"| Tubellaria
! scope="col"| Trematoda
! scope="col"| Cestoda
|-
|නිදැලි වාසින් වේ.
|අන්තඃ පරපෝෂිතයන් වේ.
|අන්තඃ පරපෝෂිතයන් වේ.
|-
|හිසක් සහිත පැතලි පත්‍රාකාර දේහයක් ඇත. එහි ඇස් පිහිටා ඇත.
|හිසක් '''රහිත''' පැතලි පත්‍රාකාර දේහයක් ඇත. ඇස් නැත.
|සිහින් දිගු පැතලි පටියාකාර දේහයක් ඇත. ඇස් පිහිටීමක් නැත. දේහයේ ජනන ඛණ්ඩ පිහිටා ඇත.
|}
 
===Phylum Nematoda===
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි