"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
375 පේළිය:
 
===Phylum Chordata===
====Chordata වංශයේ විශේෂ ලක්ෂණ====
#ජීවන ප්‍රවෘත්තියේ කිසියම් අවස්තාවකදී හෝ දණ්ඩාකාර පෘෂ්ටීය '''පෘෂ්ට රජ්ජුව'''ක් පිහිටා තිබීම.
#ග්‍රසනික ප්‍රදේශයේ ග්‍රසනික පැලුම් පිහිටා තිබීම.
#ජීවන චක්‍රයේ කිසියම් අවස්ථාවකදී හෝ ආහාර මාර්ගයට මෙන්ම පෘෂ්ට රජ්ජුවට ද පෘෂ්ටීයව පවතින ස්නායු රජ්ජුවක් පිහිටා තිබීම.
#ජීවන චක්‍රයේ කිසියම් අවස්ථාවකදී හෝ ගුදයට පිටුපසින් '''අපර ගුද වලිගය'''ක් පිහිටා තිබීම.
#උදරීයව හෘදයක් පිහිටා තිබීම.
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි