"සත්ත්ව වංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
349 පේළිය:
 
===Phylum Arthropoda===
====Arthropoda වංශයේ විශේෂ ලක්ෂණ====
 
#දේහ ඛණ්ඩ එකට එකතු වී '''ටැග්මා''' සෑදීම.
#සන්ධි සහිත උපාංග තිබීම.
#සංයුක්ත ඇස් තිබීම.
#කයිටිනීය උච්චර්මයක් තිබීම.
#මුඛ උපාංග තිබීම.
#බහිස්ශ්‍රාවය සඳහා මැල්පිගීය නාලිකා, හරිත ග්‍රන්ථි තිබීම.
#ශ්වසනය සඳහා ශ්වාස නාල පද්ධතියක් සහ පත් පෙනහැලි තිබීම.
 
===Phylum Mollusca===
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_වංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි