"චිත්‍රය-ඈත අතීතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
පූර්වාදීත යුගයේදී චීනය, ග‍්‍රීසිය, රෝමය, පර්සියාව, මායා ආදී වූ සංස්කෘතීන්හි විශාල සංඛ්‍යාවක සෙරමික් කලාව විශාල වශයෙන් පැතිර තිබුණි
යුරෝපීය
මධ්‍යධරණී
මධ්‍යදරණී
ගී‍්‍රක පතක්පළාතක් වන සැන්ටෝරිනි වෙතින් සොයාගනු ලැබු සෙරමික් නිර්මාණයන් කි‍්‍ර. පූ. 3 වන සහශ‍්‍රකය තරම් පැරණිය. කැණිම් කරනු ලැබූ සමහර නිවාසයන්ගෙන් අතිවිශාල සෙරමික් ජෝගු හමුවී ඇත. පුරාතන යුරේසියානු සහ ග‍්‍රීක සෙරමික් නිර්මාණ අලංකාර සිතුවම් වලින් සරසා තිබිණ.
 
කුඩා වීනස් ප‍්‍රතිමා චෙක් ජනරජයෙන් හමුවී ඇති සෙරමික් ප‍්‍රතිමාවන් දැනට සොයාගෙන ඇති මිනිස් රූපාකාරයෙන් නිමවූ ප‍්‍රථම කලාකෘති වෙයි. එවැනි එක් ප‍්‍රතිමාවකි Dolní Věstonice හි වීනස් පිලිමය. එය නිර්මාණයකොට ඇත්තේ මීට වසර 27,000 කටත් 31,000 කටත් අතර කාළයකය. මෙහි ‘වීනස්’ යන්න පිළිමයේ නිරුවත් කාන්තා රූපය හේතුවෙන් එසේ හැඳින්වීම හැරෙන්නට එය සාම්ප‍්‍රදායික ආදරයේ දෙවඟන ලෙස සැලකෙන වීනස් දෙව්දුව සමඟ සම්බන්ධයක් නොමැත. මෙය නිර්මාණයකොට ඇත්තේ මැටි සහ කුඩු කරන ලද ඇටකටු මිශ‍්‍රණයකින් අඹා පසුව පිලිස්සීමෙනි. දැනට සොයාගෙන ඇති මානව ආකෘතිය සහිතව නිර්මාණය කරනු ලැබ ඇති පැරණිම නිර්මාණය මෙයයි. එය නිර්මාණයකොට ඇත්තේ ලලිත කලා කෘතියක් ලෙසද, ආගමික සංකේතයක් ලෙසද, වෙනත් අරමුණකින්ද යන්න පිලිබඳ ශාස්ත‍්‍රඥයෝ අදහසක් ප‍්‍රකාශ කිරීමට අසමත් වෙති. එනම් එය අදාල සංස්කෘතියට කුමණ අර්ථයක් ගෙන දුන්නේද යන්න නොදන්නා කරුණකි. යුරේසියාව පුරා සොයාගෙන ඇති මීට සමාන ප‍්‍රතිමාවන් සියල්ලම වීනස් ප‍්‍රතිමා ලෙස හඳනුවනු ලබන අතර ස්තී‍්‍ර රූපාකාරය සෞන්දර්යාත්මක කුසලතාවයකින් යුතුව නිර්මාණය කොට ඇති ආකාරය මේවායින් විද්‍යාමන වෙයි. ඒ පිලිබඳ ලියවී ඇති අදහස් කිහිපයක් පහතින් දැක්වේ.
"https://si.wikipedia.org/wiki/චිත්‍රය-ඈත_අතීතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි