"රම්බොඩ උමඟ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Ramboda Umaga.JPG|thumb|රම්බොඩ උමඟේ පිවිසුම් කොනක්|200px]]
 
'''රම්බොඩ උමං මාර්ගය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] දිගම [[උමං මාර්ග|උමං මාර්ගයයි]]. [[ගම්පොළ]] - [[නුවර එළිය]] මහා මාර්ගයේ පිහිටා ඇති මෙය [[රම්බොඩ කපොල්ල|රම්බොඩ කපොල්ලට]] විකල්ප මාර්ගයක් වශයෙන් ඉදි කරන ලද්දකි. උමග මීටර 225 දිගකින් හා මීටර 7 පළලකින් හා ධාවන මං තීරු දෙකකින් සමන්විතය​.<ref>[http://www.rda.gov.lk/supported/photoalbum/ramboda_pass/ramboda_tunnel.html මාර්ග සංවර්ධන අධිකාරිය]</ref> රම්බොඩ කපොල්ල හා [[රම්බොඩ ඇල්ල]] මේ උමං මාර්ගය අසරේආසන්නයේ පිහිටා ඇත​.
 
[[මධ්‍යම පළාත|මධ්‍යම පළාතේ]] ගම්පොළ - නුවරඑළිය(B 13)​, ගම්පොළ - [[නාවලපිටිය]](A 5) මාර්ග සංවර්ධනය කිරීමේ අරමුණින් [[මාර්ග සංවර්ධන අධිකාරිය]] විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක ප්‍රථිඵලයක් වශයෙන්, මෙම උමං මාර්ගයේ වැඩ කටයුතු 2006 [[ජූනි]] අරඹන ලද අතර 2008 [[පෙබරවාරි]] වන විට එහි වැඩ කටයුතු නිම විය​.<ref>[http://www.rda.gov.lk/supported/photoalbum/ramboda_pass/ramboda_tunnel.html මාර්ග සංවර්ධන අධිකාරිය]</ref>
"https://si.wikipedia.org/wiki/රම්බොඩ_උමඟ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි