"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
35 පේළිය:
}}
[[ජීවීන්]] බෙදා ඇති [[අධිරාජධානි]] තුනෙන් පළමුවැන්න යි. [[ප්‍රාග් න්‍යෂ්ටික]] සෛලීය සංවිධානයක් ඇති [[ක්‍ෂුද්‍රජීවීන්]] වේ. [[ඇන්ටන් වැන් ලීවෙන්හුක්]] විසින් ප්‍රථමවරට නිරීක්‍ෂණය කොට සොයාගන්නා ලදී. 0.1mmට වඩා කුඩා ය. දර්ශීය බැක්ටීරියා 25 - 5 මයික්‍රොමීටර වේ. විෂමපෝෂී ය. චල හෝ අචලාකාර වේ. ඒක සෛලීය හෝ ගණාවාසී වේ.
 
== පරිසරය ==
මිරිදිය, කරදිය, භෞමික පරිසරයේ පස (වියලි හා තෙතමනය සහිත), වායව පරිසරය (කිලෝමීටර 6 ක් පමණ තෙක් ඉහල වායුගෝලය දක්වා), වෙනත් ජීවීන්ගේ (ශාක හා සතුන්) සජීවී හෝ මල දේහයන් තුල හෝ මත, සත්වයින්ගේ බහිස්ස්‍රාවී ද්‍රව්‍ය වල වැනි මිහිතලයේ ජීවීන් දක්නට ලැබෙන සෑම පරිසරයකම පාහේ බැක්ටීරියාවන් දක්නට ලැබෙයි. එනම් සාර්ව ව්‍යාප්තිකයින් වෙයි.
 
== ව්‍යුහය ==
"https://si.wikipedia.org/wiki/බැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි