"මීකිරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
මී දෙනුන්ගෙන් දොවාගන්නා කිරි මී කිරිමීකිරි නම් වේ. එල කිරිඑලකිරි වලට වඩා මෙය රසයෙන් මෙන්ම ගුණයෙන්ද තරමක් වෙනස්ය. පානයක් ලෙස ලොව ප්‍රචලිත නමුත් ශ්‍රී ලංකාව තුල එතරම් ජනප්‍රිය නැත.
 
==පෝෂණ දත්ත==
7 පේළිය:
! Constituents
! unit
! එළකිරි
! එළ කිරි
! එළු කිරි
! බැටළු කිරි
! මීකිරි
! මී කිරි
|-
| වතුර
33 පේළිය:
| 8.0
|-
| කාබෝහයිඩ්‍රේට්
| Carbohydrate
| g
| 4.8
91 පේළිය:
| 8
|-
| කැල්සියම්
| Calcium
| iu
| 120<!--don't know what jgj was supposed to be here-->
100 පේළිය:
 
 
==මුදවාපු මී කිරිමීකිරි==
[[ගොනුව:Buffalo curd.jpg|300පික්|thumb|right]]
මී කිරිමීකිරි ,ශ්‍රි ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව බහුලව දැකිය හැකි කිරි නිෂ්පාදනයකි. මෙම කිරි ආහාරය පෝෂ්‍ය පදාර්ථ රැසකින් යුක්ත වූවකි.
 
===නිපදවීම===
මුදවාපු කිරි නිෂ්පාදනයද, [[යෝගට්#යෝගට් නිෂ්පාදනය|යෝගට් නිෂ්පාදන]] ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකින් යුක්ත වෙයි. මේ සඳහා මී ගවයින්ගේ කිරි යොදා ගන්නා නිසා, මේවා මීකිරි ලෙස හැඳින්වෙයි.
 
මී ගවයින්ගෙන් දොවා ගත් කිරි, පෙරා උණුකොට ඊට මින් පෙර නිපදවන ලද මුදවාපු කිරි මිශ්‍රණයක් මුහුම් ලෙස යොදනු ලැබේ. (එම මුහුම් තුල ලැක්ටික් අම්ල පැසීම සිදුකරන විවිධ [[බැක්ටීරියා]] දර්ශක පවතියි) එමගින් කිරි කැටි ගැසීම සිදුවන අතර, ලැක්ටික් අම්ලය නිසා කිරිවල ඇඹුල් රසයක්ද ඇතිවෙයි.
 
== ආශ්‍රිත ලිපි ==
Line 111 ⟶ 114:
 
==බාහිර සබැඳි==
[http://www.buffalomilk.co.uk/id20.htm BUFFALOබෆලෝ මිල්ක් MILKෆ්‍රොම් from Britainබ්‍රිට්න්]
 
[[Category:මිනිසා විසින් ආහාරයට ගන්නා සත්ත්‍ව කිරි]]
"https://si.wikipedia.org/wiki/මීකිරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි