"විකිපීඩියා:පිළිබඳ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
4 පේළිය:
{{විකිපීඩියා පිළිබඳ}}
'''[[විකිපීඩියා]]''' යනු, [[විකිපීඩියා:විකිමාධ්‍ය පදනම |විකිමාධ්‍ය පදනම]] වෙතින් අනුග්‍රහය ලබන සහ [[විකිපීඩියා:පිටුවක් සංස්කරණය කිරීම |විවෘතව සංස්කරණය කල හැකි]] ආකෘතියක් මත පදනම්ව ඇති, [[බහුභාෂිකත්වය|බහුභාෂික]], [[වෙබ් උපයෝගය |වෙබ්-පාදක]], [[නිදහස් අන්තර්ගතය|නිදහස්-අන්තර්ගත සහිත]] [[විශ්වකෝෂය|විශ්වකෝෂ]] ව්‍යාපෘතියකි. "විගස" යන අර්ථය දෙන, ''[[විකි]]'' ( ''{{බස|haw|විකි}}'' නමැති [[හවායි භාෂාව |හවායි]] වචනය ඇසුරෙන්වූ, සහයෝගී [[වෙබ් අඩවිය|වෙබ් අඩවි]] තැනීම සඳහා වූ තාක්ෂණයක්) යන වචනය සහ විශ්වකෝෂය සඳහා ඉංග්‍රීසි වචනය වන ''[[විශ්වකෝෂය|එන්සයික්ලොෆීඩියා]]'' යන වචනයෙන් කොටසක් රැගෙන, [[වදන් සංකලනය|වදන් සංකලනයක්]] වෙතින් "විකිපීඩියා" යන වචනය සෑදී ඇත. අමතර තොරතුරු ගෙන එන ආශ්‍රිත පිටු කරා පරිශීලකයා වෙත මාර්ගෝපදේශනය සපයන සබැඳී, විකිපීඩියාවේ ලිපි තුලින් සැපයෙයි.
වැටුපක් නොලබමින් ලිවීම කරන බොහෝ ලෙසින් නිර්නාමික [[අන්තර්ජාලය|අන්තර්ජාල]] [[විකිපීඩියා:විකිපීඩියානුවන්|ස්වේච්ඡයන්]] විසින් විකිපීඩියාව [[සහයෝගී ලිවීම |සහයෝගයෙන් ලියනු ලැබේ.]]
|