"2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
20 පේළිය:
 
==දුම්රිය==
මෙම ව්‍යසනයට මුහුණදුන් [[දුම්රිය]], මෙරට [[කොළඹ]] සහ [[ගාල්ල]] නගර අතර ක්‍රියාත්මකක්‍රියාත්මකව වනපැවැති මගී දුම්රියක් වූ අතර (මෙම දුම්රිය, සමුද්‍රදේවී දුම්රිය බවට සමහර තැන්හී සඳහන් වෙයි), එය මෙරට නිරිත දිග වෙරළට ආසන්නයෙන් ඇදී යන, මුහුදුබඩ දුම්රිය මග ඔස්සේ ධාවනය වන්නක් වියකෙරිණි.