"යශෝධා විමලධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ලිපියට කරුණු එක් කිරීම
19 පේළිය:
==මුල් අවධිය==
1970 ඔක්තෝම්බර් 28 වැනි දින මෙරටදී උපත ලත් යශෝධා, ආර්. එල්. විමලධර්ම හා මල්ලිකා විමලධර්ම දෙමාපියන්ගේ දියණිය වූවාය. යශෝධා සිය අධ්‍යාපන කටයුතු, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන් හදෑරූ බව සඳහන් වෙයි.<ref name="yashoda3">{{cite news| url=http://www.yashodaw.com/bor/at.html|title=ඇට් අ ග්ලාන්ස්|publisher=පුද්ගලික වෙබ්අඩවිය|date=22 පෙබරවාරි 2008}}</ref>
 
==වෘත්තීය දිවිය==
1990 වසරේදී තිරගත වූ විජය ධර්මසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ''ගුරුගෙදර'' චිත්‍රපටිය හරහා ශ්‍රී ලංකා සිනමාවට ප්‍රවිශ්ට වූ යශෝධා, එම චිත්‍රපටියේ සිදුකල රංගනය උදෙසා, 1993 ''සරසවිය චිත්‍රපට සම්මාන උළෙල''දී කුසලතා සම්මානයකටද පාත්‍ර වූවාය.<ref name="yashoda4">{{cite news| url=http://www.yashodaw.com/bor/career.html|title=කැරියර් ඇන්ඩ් ඇචීවුමන්ට්ස්|publisher=පුද්ගලික වෙබ් අඩවිය|date=22 පෙබරවාරි 2008}}</ref>
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/යශෝධා_විමලධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි