"තමිල් නාඩු විමුක්ති හමුදාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ලිපියට කරුණු එක් කිරීම
ලිපියට කරුණු එක් කිරීම
7 පේළිය:
 
කුඩා බෝම්බ පිපිරවීම්, මිනිමැරීම් සහ බැංකු කොල්ලකෑම් කිහිපයකට හවුල්ව සිටි මෙම සංවිධානයේ නායකයා ඇතුළු සාමාජිකයින් සිව්දෙනෙකු, 1987 සැප්තැම්බර් 1 වැනිදිනදී බැංකුවක් කොල්ල කෑමට යාමේදී, පොන්පරප්පි ගම්මානයේ මිනිසුන් පිරිසක් විසින් අල්ලා දඬුවම් දුන් බව පැවසෙයි.<ref name="SATP_TNLA"/> නායක තමිසාරසන්ගේ මරණින් පසුව, මෙම සංවිධානය කුඩා කොටස් වලට භේදනය වී යන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
 
[[තමිල්නාඩුව|තමිල්නාඩු]] රජය විසින් මෙම විමුක්ති හමුදාව තහනම් කිරීමට කටයුතු සිදු කල අතර,<ref>{{cite web
| url = http://www.tn.gov.in/policynotes/archives/policy2006-07/police.htm
| title = තමිල්නාඩු පොලිස්, Policy Note - 2006 - 2007, Demand No. 22
| publisher = හෝම් ඩිපාර්ට්මන්ට්, තමිල්නාඩු රජය
| accessdate = 2007-09-05
|archiveurl = http://web.archive.org/web/20070718060829/http://www.tn.gov.in/policynotes/archives/policy2006-07/police.htm <!-- Bot retrieved archive --> |archivedate = 2007-07-18}}</ref> ඉන්දියානු රජය විසින්ද මෙම සංවිධානය [[ත්‍රස්තවාදය|ත්‍රස්තවාදී]] සංවිධානයක් ලෙස ප්‍රකාශ කරන ලදී.<ref>{{cite web
| url = http://mha.nic.in/banned_org.htm
| title = ලිස්ට් ඔෆ් ඔර්ගනයිසේෂන් ඩික්‍රලෙයාර්ඩ් ඈස් ටෙරරිස්ට් ඕගනයිසේෂන් අන්ඩර් ද අන්ලෝෆුල් ඇක්ටිවිටීස් (ප්‍රිවෙන්ෂන්) ඇක්ට්, 1967
| publisher = Ministry of Home Affairs, ඉන්දියානු රජය
| accessdate = 2007-09-05
|archiveurl = http://web.archive.org/web/20070812100010/http://mha.nic.in/banned_org.htm <!-- Bot retrieved archive --> |archivedate = 2007-08-12}}</ref>
 
==මේවාද බලන්න==
*[[දෙමළ ඊළාම් විමුක්ති කොටි]]
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
[[ප්‍රවර්ගය:තමිල්නාඩු ඉතිහාසය]]
"https://si.wikipedia.org/wiki/තමිල්_නාඩු_විමුක්ති_හමුදාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි