"ඕස්ට්‍රේලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
82 පේළිය:
ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය සාමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, OECD, ඇපෙක් දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළය.
 
==ජාතික කොඩිය==
[[Image:Flag of Australia.svg|thumb|left|ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය]]
ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය මුල්ම වරට එරට ගුවනේ ලෙළදෙනු ලැබුවේ, 1901 සැප්තැම්බර් 3 වන දින මෙල්බර්න් නුවරදීයි.
 
මෙම ඕස්ට්‍රේලියානු ජාතික ධජය තෝරා ගැනීම වෙනුවෙන් එරට පැවැත්වූ නිර්මාණ තරඟයට, එකල තරඟකරුවන් 32,823 දෙනෙක් සහභාගී වූ බවත්, ඔවුන් විසින් ඉදිරිපත් කල ජාතික ධජ ආකෘතියන්ගෙන්, මෙම ධජ ආකෘතිය තෝරා ගත් බවත් පැවසෙයි.
===සංකේතයන්===
කොඩියෙහි දකුණුපස වූ තාරකාවන්ගෙන්, දක්ෂිණ අර්ධගෝලයේ ඕස්ට්‍රේලියාවේ භූ ගෝලීය පිහිටුම සංකේතවත් වෙයි. විශාල පොදුරාජ්‍ය මණ්ඩලීය තාරකාවෙන්, එරට කලාපීය ආණ්ඩූන්ගේ ඒකාබද්ධතාවය නිරූපණය කරයි.
== මූලාශ්‍ර ==
{{reflist}}
"https://si.wikipedia.org/wiki/ඕස්ට්‍රේලියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි