"වසන්ත ඔබේසේකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{තොරතුරුකොටුව පුද්ගලයා |name = වසන්ත ඔබේසේකර<br>...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
17 පේළිය:
|occupation = අධ්‍යක්ෂක, තිර රචක
}}
 
 
'''වසන්ත ඔබේසේකර''' යනු [[ශ්‍රී ලාංකික]] චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ තිර පිටපත් රචකයෙකි.
 
==මුල් අවධිය ==
 
1962 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් (University of Ceylon) උපාදිය හැදෑරූ ඔබේසේකර මහතා පසුව 1964-1970 කාලය තුලදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හී කතෘ මණ්ඩලයෙහි සේවය කරන ලදී. මේ කාලය තුලදී, අමතරව ඔහු කෙටි කතා ආදියද ලියූ බව සඳහන්ය.<ref name="SundayTim">{{cite web|url=http://sundaytimes.lk/060709/tv/tvp1.html|title=‘සෙව්වන්දි’: අනදර් ඩ්‍රාමාටික් ට්විස්ට් බයි ඔබේසේකර|accessdate=2007-12-21|year=2006|publisher=විජය නිව්ස් පේපර් ලිමිටඩ්.}}</ref>
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/වසන්ත_ඔබේසේකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි