"ව්‍යවස්ථාදායකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap ව්‍යවස්ථාදායක සිට ව්‍යවස්ථාදායකය දක්වා පිටු ගෙන යන ලදී
සුළු ප්‍රවර්ගය:ව්‍යවස්ථාදායක එක් කරන ලදී. HotCat භාවිතයෙන්
3 පේළිය:
 
නීතියක් සම්මතවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය මන්තී‍්‍ර මණ්ඩල දෙකෙහිදීම පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත කළයුතු වෙයි. සාමාන්‍යයෙන් පනත් කෙටුම්පත වාර කිහිපයක් කියවනු ලබන අතර විවිධ දේශපාලනික පක්‍ෂයන් විසින් යෝජනා කරනු ලබන සංශෝධනයන්ද ඊට ඇතුලත් කරනු ලැබිය හැක. යම් රටක ව්‍යවස්ථාව අනම්‍ය එකක් වන්නේ නම් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකිරීම සඳහා විශේෂ බහුතරයකගේ ඡන්දය අවශ්‍ය වනු ඇත. එනම් වෙනස්කම් සිදුකිරීම වඩා අසීරු වෙයි. සාමාන්‍යයෙන් මෙම කාර්යයේදී පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් රජය (උදා. එක්සත් රාජධානිය හෝ ජර්මනිය) ප‍්‍රධානත්වය ගනියි. ජනාධිපති ක‍්‍රමයක් තුල විධායකය විසින් සිය දේශපාලන කටයුතු මෙයෙවීම සඳහා කැබිනට් මණ්ඩලයක් පත් කරනු ලබයි. මෙම පිරිස තෝරාගනු ලැබූවන් හෝ එසේ ඡන්දයකින් තෝරාගනු නොලැබූ පිරිසක්ද (උදා. එක්සත් ජනපදය බ‍්‍රසීලය) වියහැක. එවිට ව්‍යවස්ථාදයකයේ භූමිකාව නිවැරදි කිරීමේ හෝ නිශේධ බලය යෙදීමේ බලයකට සීමාවෙයි.
 
[[ප්‍රවර්ගය:ව්‍යවස්ථාදායක]]
"https://si.wikipedia.org/wiki/ව්‍යවස්ථාදායකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි